අඟහරුවාදා දිනය අවසන් වන විට මරණ 132ක් වාර්තා වූ අතර බදාදා දිනයේදී මරණ 38ක් වාර්තා වී තිබේ. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 170ක් දක්වා වර්ධනය වී තිබේ.
කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැකකරමින් කොළඹ IDH රෝහලට ඇතුළත් කළ රෝගීන් 23 දෙනාගෙන් 11 දෙනෙක් ප්‍රතිකාර ලබා රෝහලින් පිටත්ව ගොස් තිබේ.
Read Moreකොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැකකෙරෙන රෝගීන් 23ක් මේ වන විට කෙළඹ අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර ඇති බව වෛද්‍යවරු සඳහන් කරති.
Read Moreචීනයේ ඇතිව තිබෙන නව කොරෝනා වෛරස් රෝගී තත්ත්වය හේතුවෙන් එහි සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සිසුන් කෙලින්ම දියතලාව හමුදා කඳවුරට යොමු කිරීමට සැලසුම් කර තිබේ.
Read Moreචීනයේ වූහන් පළාතෙන් ආරම්භ වූ නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලංකාවේ පළමු රෝගියා වාර්තා වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරයි.
Read Moreචීනයේ වුහාන් නගරයේ හෝ රෝගය පැතිරයන රටවල සිට පැමිණි අය සති 2ක කාලය තුළ රෝග ලක්‍ෂණ තිබෙනවා නම් වෛද්‍යවරයෙකු හමුවන්න
Read Moreකොරෝනා වෛරසය අසාදිත බවට සැකකෙරෙමින් කොළඹ IDH රෝහලට ඇතුළත් කර ඇති රෝගීන් සිවු දෙනා සම්බන්ධයෙන් වන වාර්තාව හෙට දිනයේදී නිකුත් වීමට නියමිතව තිබේ.
Read Moreකොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැකකෙරෙන රෝගීන් දෙදෙනෙකු අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.
Read Moreමේ වනවිට ලෝකය පුරා දැඩි ආන්දෝලනයකට ලක්ව ඇති කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් මෙරටට පැමිණීම වැළැක්වීම සදහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී සඳහන් කළාය.
Read Moreවැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා වරෙන්තුවක් ලබා ගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කර තිබේ.
Read Moreප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි එහි හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා පැය 5.30ක පමණ ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව එම දෙපාර්තමේන්තුවෙන් පිටව ගියේය.
Read Moreඑක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
Read Moreතමාගේ හඩපට සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට හැකිනම් කොමිෂමක් පත්කරන ලෙස රජයට අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පැවැසී්‍ය.
Read Moreසමාජ මාධ්‍ය ඔස්සේ ඉස්ලාම් ධර්මයට අපහාස කළ බවට චෝදනා ලැබූ ශ්‍රී ලාංකිකයන් 3කුට එක් අයෙකුට ඩිරාම් 500000 (රුපියල් කොටි 2.5) බැගින් දඩයක් ගෙවන ලෙස ඩුබායි අධිකරණයක් නියෝග කර තිබේ.
Read Moreනිසි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් නීතිපති පෙනී නොසිටින බව නීතිපති අද (20දා) සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලට දැනුම් දුන්නේය.
Read Moreශ්‍රී ලංකාවේ වඳවී ගිය බව පැවැසෙන කලු කොටින් සජීවී කැමරාවක සටහන්ව තිබේ.
Read Moreඅද ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට පාර්ලිමේන්තුවේ බලයක් නෑ. ඒ නිසා එතුමාට වැඩ කරන්න අලුත් පාරිමේන්තු බලයක් දෙන්න ඕනේ.
Read Moreරාජ්‍ය යාන්ත්‍රණයේ පවතින අකාර්යක්ෂමතාව, ප්‍රමාදය සහ දූෂණය පිටුදැකීම අරමුණු කර ගනිමින් සියලුම රාජ්‍ය ආයතන එකම දත්ත ජාලයකට යොමු කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු වෙයි.
Read Moreමෙම සාකච්ඡාව තුළ විවිධ මතවාද ඇති වී තිබෙන නිසා රනිල් වික්‍රමසිංහ, නවින් දිසානායක, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් සාකච්ඡාව අතරතුර ඉවත්ව ගොස් තිබේ. මේ නිසා මන්ත්‍රීවරුන් 52 දෙනෙකු සිටියදී ඡන්ද විමසීම පවත්වා ඇතැයි වාර්තා වන අතර, එම 52 දෙනාගේම කැමැත්ත සජිත් ප්‍රේමදාස මහතාට හිමිව තිබේ.
Read Moreමේ අතර මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සම්බන්ධයෙන්ද අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශ ජනපති ගෝඨාභය රාපක්ෂ මහතා වෙත යොමුකර තිබේ.
Read Moreනුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා එළැඹෙන 29 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නුගේගොඩ මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා නියෝග කළේය.
Read Moreඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රි ලංකාව ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන රාජ්‍යයන් බැවින් සහශ්‍ර අභියෝගතා සංස්ථා ගිවිසුම (MCC) සම්බන්ධ ඉදිරි කටයුතුවලදී දෙරටේම ජනතා අභිලාෂයන් සැලකිල්ලට ගතයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read More(UPDATE) ආන්දොලනාත්මක හඬ පට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හෙට (15දා) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ පක්ෂ සාමාජිකත්වයට අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර ඇති බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
Read Moreහිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඔහු ප්‍රතිකාර ලබමින් සිටි ලංකා හොස්පිටල් පෞද්ගලික රෝහලින් පිටත්ව ගොස් තිබේ
Read Moreගුවන් මගීන් 287 රැගෙන සෞදි අරාබියේ සිට ඉන්දුනීසියාව බලා පියාසර කරමින් තිබූ ලයන් එයා ගුවන් සේවයට අයත් ගුවන් යානයක්, එහි ගමන් ගත් ගුවන් මගීන් දෙදෙනකු මිය යාම නිසා අද (13දා) අලුයම හදිසියේම කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා තිබේ.
Read More2009 සිට 2019 දක්වා දස වසරක කාලය තුළ දී රථවාහන බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව (RMV)විසින් සිදු කර ඇති බරපතළ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයාබැලීමේ කොමිසම මෙම සතියේදී පත් කරන ලෙසට ප්‍රවාහන සේවා කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවිර මහතා විසින් එම අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී තිබේ.
Read Moreඅභාවප්‍රාප්ත වූ ප්‍රවීණ කලාකරු ජයලත් මනෝරත්නයන්ගේ දේහය පිළිබද අවසන් කටයුතු බදාදා (15od) සිදුකිරීමට නියමිතය.
Read Moreමැදපෙරදිග උණුසුම් තත්ත්වයක් ඇතිවුවත් අවශ්‍යතරම් ඉන්ධන ශ්‍රී ලංකාවේ පවතින බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂ නායකත්වය පිළිබඳ අවසන් තීරණය ලබන බ්‍රහස්පතින්දා ගනු ලබන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියාවසම් මහතා පැවසීය.
Read More