අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත්වන බවට පළවන වාර්තා අසත්‍ය බව අග්‍රාමාත්‍ය ප්‍රකාශක රෝහාන් වැලිවිට මහතා ප්‍රකාශ කරයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී නව ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව උදාකර දීමට ඔහුගේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි. මේ අනුව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් ජනපතිවරයා ලෙස කටයුතු කරන නව ආණ්ඩුවක් මේ යටතේ බිහිවීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreඅද දිනය පුරා ඇඳිිරි නීතිය පැනවීමට කටයුතු කිරීමත් සමාජ මාධ්‍ය තහනම් කිරීමට රජය ගත් පියවර නිසාත් රජය කෙරෙහි ජනතාවගේ පවතින අප්‍රසාදය තවදුරටත් ඉහළ යනු ඇතැයි දේශපාලක විචාරකයෝ පෙන්වා දෙති.
Read Moreශ්‍රී ලංකාව තුළ සමාජ මාධ්‍ය ජාලා වෙත පිවිසීමේ බාධා ඇතිිව තිබෙන බව වාර්තා වෙයි. මේ අනුව ෆේස්බුක්,වට්ස්ඇප්, ඉන්ටග්‍රැම්,ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය වෙත පිවිසීමේ බාධා ඇතිව තිබේ.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවැරී ඇති බල තල අනුව අද (02දා) පස්වරු 6.00 සිට ලබන සඳුදා පෙරවරු 6.00 තෙක් ඇඳිරි නීතිය පනවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreපළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිිබේ. තමා මැයි 01 දා සිට බලපැවැත්වෙන පරිදි සිය රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වෙන බව දැනුම් දී තිබේ.
Read Moreමෙම නීතිඥයින් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියේ ගාස්තු අයකිරීමකින් තොරව වෙයි. එසේම පොලීසිය විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරිම වෙනුවෙන් අධිකරණයට රැගෙන ආ අවස්ථාවේදී සැකකරුවන්ව අත්පොළසන් දී නීතිඥවරු විසින් පිළිගත් අතර ශ්‍රී ලංකා ඉතිහාසයේ සැකකරුවන් පිරිසක් අත්පොළසන් දී නීතිඥවරු විසින් පිළිගත් පළමු අවස්ථාව ලෙසද මෙය වාර්තා වෙයි.
Read Moreමෙරට පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් රජයට රටපුරා මතුව ඇති විරෝදය හමුවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාව ඔහු දරමින් සිටින මුදල් ඇමතිධූරයෙන් ඉවත් කිරීමට බොහෝ පාර්ශවයන් රජයයට ඉල්ලීම් ලැබෙන බව වාර්තා වෙයි.
Read MoreUPDATE නුගේගොඩ මිරිහාන ඇඹුල්දෙණියෙහි පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවස ආසන්නයේ ඊයේ රාත්‍රියේ පැවති විරෝධතාව අතරතුර බස් රථ සහ වාහන රැසකට ගිනි තැබූ බව කියන පුද්ගලයින් 45 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවසට යන මාර්ගය හරස් කරමින් මේ මොහොත වන විට විරෝධතාවක් පැවතෙන බව වාර්තා වෙයි.
Read Moreබලාගාර සඳහා ඉන්ධන තොග නොමැති වීම හේතුවෙන් හෙට (01දා) දිනයේදී පැය 12ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.
Read Moreපුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා හා තවත් දෙදෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ. ඒ තම මරණ දඩුවම සම්බන්ධයෙන් ඔවුන් ගොනු කළ ඇපෑලක් සලකා බැලීමෙන් අනතුරුවයි.
Read Moreබලාගාරවලට අවශ්‍ය ඉන්ධන තොග නොමැති වීම හේතුවෙන් හෙට (31දා) දිනයේදී පැය 13ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.
Read Moreමීට පෙර පැය 10ක විදුලිය කප්පාදවක් සිදුකරන බවට ඇතැම් මාධ්‍ය සිදුකළ වාර්තා ශ්‍රී ලංකා මහජන උපයෝගීීතා කොමීෂන් සභාව විසින් බැහැර කළේය.
Read More“හරිත දැයක්” ජාතික ගෙවතු වගා සංග්‍රාමය - 2022 ජාතික වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් අද (29දා) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිර පරිශ්‍රයේ දී කොස් පැලයක් රෝපණය කළේය.
Read More(Exclusive/Update) ඖෂධ හා උපකරණ හිඟවීම හේතුවෙන් තාවකාලිකව නවතා දමා ඇති පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සැත්කම් නැවත ආරම්භ කිරීම වෙනුවෙන් ඉන්දියාව මැදිහත්ව තිබේ.
Read More“සිංහල අවුරුදු පහුවෙනකොට අපේ තෙල් පෝලිම් අවසන් වෙයි. අපේ තෙල් පිරිපහදුව නැවත ආරම්භ කිරීමට අපි බොරතෙල් ඇණවුම් කරගෙන යනවා. බොරතෙල් මෙට්‍රික් ටොන් 215000ක් අපට ගබඩා වල තියන්න පුළුවන්. ඒක ආවොත් පූර්ණ ධාරිතාවෙන් පිරිපහදුව දුවන්න පුළුවන් වෙනවා. ඒක දිව්වොත් මේ ප්‍රශ්න ඇති වෙන්නේ නෑ තාප බලාගාර ඔක්කොම දුවන්න පුළුවන්.”
Read Moreපාර්ලිමේන්තුව තුළ වත්මන් පොදුජන පෙරමුණු ආණ්ඩුවේ සරළ බහුතරය අහිමි වීම සඳහා තවත් ඇත්තේ මන්ත්‍රී ආසන 3 ක වෙනසක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
Read Moreසිංහල අලුත් අවුරුදු සමය තුළදී නිරතවන ගමන් බිමන් පිළිබඳව තොරතුරු සාමාජ මාධ්‍ය ජාලා වල පළකිරීමෙන් වළකින ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාව චීනයෙන් ලබා ගැනීමට යෝජිත ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදල මීට පෙර චීන බැංකුවලින් ලබා ගත් ණය පියවීමට යොදා ගැනීමට නියමිත බව වාර්තා වෙයි.
Read Moreපිටු 95කින් සමන්විත එම වාර්තාව අනුව ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙමින් පවතින ආර්ථික අර්බුදය හා එයින් අත්මිදීම වෙනුවෙන් වූ නිර්දේශද ඇතුළත් කර තිබේ.
Read Moreඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව ශ්‍රී ලංකා රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වීම හේතුවෙන් සියලුම වර්ගවල පෙට්‍රල් මිල රුපියල් 49කින් ඉහළ දැමීමට ලංකා ඉන්දීය තෙල් සමාගම තීරණය කර තිබේ.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නිල විිදේශ විනිමය අනුපාත අනුව අද දිනයේදී ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 294.99ක් විය.
Read Moreරාමඤ්ඤ මහා නිකායේ අභිනව මහානායක පදවියට පත් අතිපූජනීය මකුලෑවේ විමල හිමිපාණන්ට ලැබුණු උතුම් නායක පදවිය සම්බුද්ධ ශාසනයටත්, ලෝකවාසී බෞද්ධ ජනතාවටත් ආශිර්වාදයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
Read More2022 ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මූල්‍ය ආයතන විසින් සපයනු ලබන මූල්‍ය සේවා සදහා වන එකතු කළ අගය මත බද්ද 15% සිට 18% දක්වා වැඩි කෙරෙනු ඇත.
Read Moreකටුගස්තොට මැණික්කුඹුර වත්තේ නිවසක් ගිනි ගැනීමෙන් එහි සිටි පියා,දියණිය හා ඇගේ පෙම්වතා බව කියන අයෙකු නිවස තුළම පිළිස්සී මියගොස් ඇති බව කටුගස්තොට පොලිසිය පවසයි.
Read Moreඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය (Victoria Nuland) අද (23දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.
Read Moreසර්ව පාක්ෂික සමුළුව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23දා) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ආරම්භ කෙරිණි.
Read Moreලෝක ජල දින සැමරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22දා) පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ දී පැවැත්විණි.
Read Moreග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා සිය ඇමති ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
Read More