saravita-anim2

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

TOP STORY - timelapse 5037 hours ago

LATEST

සභාපතිවරයෙකුට අභියෝග කිරීම ජනපතිවරයෙකුට ගැලපෙන්නේ නෑ

calendar_today 2022 දෙසැ 10 - 17:47 remove_red_eye - 896  

ජනාධිපතිවරයා සභාපතිවරයෙකුට අභියෝග කරන්නේ නැ , ඒක ජනාධිපතිවරයෙකුට ගැලපෙන්නේ නැ. ඇතැම් දේශපාලඥයින් සහ රාජ්‍ය නිලධාරින් ජනාධිපතිවරයාට වැරදි දත්ත ලබාදිලා තියෙනවා ඒ නිසා තමයි ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කරලා තියෙන්නේ

අයහපත් කාලගුණික තත්වය සමඟ සීතල දරාගැනී‍මට නොහැකිව කිලිනොච්චිය ප්‍රදේශයේ ගොවීන්ගේ කිරි ගවයින් 165 ක් සහ එළුවන් 07 දෙනෙකු පමණ අද (09) දිනය වන විට මියගොස් ඇතැයි කිලිනොච්චිය ප්‍රදේශවාසීණ් පවසති.

Read More

ආණ්ඩුවට ආදායමක් නෑ. මුදල් මුද්‍රණය කරන්නද? එතකොට රුපියල බාල්දු වෙනවා. ඒහෙනම් වැට් වැඩි කරමු. වැට් වැඩි කරලා වැඩි කරලා අන්තිමට ඒකත් ප්‍රශ්නයක් වෙනවා. තුන්වෙනුව තියෙන්නේ ගාස්තුව වැඩි කරන්න. අපිට පුළුවන් විදුලි කප්පාදුවක් කරන්න. මම ඒ්කට කැමති වුනේ නෑ. උසස් පෙළ තියන්න තියෙනවා. මට දෙමාපියෝ කිව්වේ මොකක් කළත් කමක් නෑ විදුලි බලය නවත්වන්න එපා කියලයි. අපි මේ ගැන කථා කළා. කවුරුවත් කැමති නෑ මේවා වැඩි කරන්න. අපි දේශපාලනයේ ඉන්නේ. මොකක්ද අපිට තියෙන විකල්පය.

Read More

කොළඹ නගරයේ වායු දූෂණය සෞඛ්‍යයට අහිතකර මට්ටමට පැමිණ ඇති බව ජාත්‍යන්තර දර්ශක වලින් දැක්වෙයි. මෙම දර්ශකය අනුව පෙරේදා, ඊයේ හා අද දිනයේදී කොළඹ වායු දූෂණය ඉහළ මට්ටමක පවතින බව දැක්වෙයි.

Read More

විදෙස්ගතව සිට ශ්‍රී ලංකාවට පැමිණෙන්නන් සඳහා COVID-19 එන්නත් සහතිකයක් ඉදිරිපත් කිරීමේ අනිවාර්ය අවශ්‍යතාවය අද (දෙසැම්බර් 07) සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

Read More

එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ පළමු කඩුළු ත්‍රිත්වය තමන් සතු කර ගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත්විය.

Read More

චීනය සමඟ පැවැති ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ප්‍රමාද වූයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ සමුළුව පැවැති නිසා බවත් මේ වන විට එම සමුළුව අවසන් ව ඇති බැවින් එම සාකච්ඡා කඩිනම් වනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

Read More

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබේ. ජාත්‍යන්තර වෙළඳ පොළ තුළ සිදුවන ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් මෙසේ ගෑස් මිල ඉහළ දැමීමට සිදුවන බව ලි ට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

Read More

2023 වසරේදී අඛණ්ඩ විදුලි සැපයීමක් සඳහා විදුලි ඒකකයක් උත්පාදනය කිරීම වෙනුවෙන් රුපියල් 56.90ක වියදමක් දැරීමට සිදුවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය.

Read More

ණය බරින් මිරිකී සිටින ලංකා විදුලිබල මණ්ඩලය සමාගම් 14 කට බෙදීමටත් ඉතිරිවන කාර්යයන් සිදුකිරිම වෙනුවෙන් තවත් ආයතනයක් ස්ථාපිත කරන ලෙසත් විදුලි හා බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම වෙනුවෙන් පත්කළ කමිටුව විසින් යෝජනා කර තිබේ.

Read More

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් මෙලෙස සභාගත කරනු ලැබුවේ වත්මන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යධූරය දැරූ 2017 වසරේ සිට 2019 වසර දක්වා කාලයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය කලාප කාර්යාලය මගින් නිවාස ණය හා ආධාර නිකුත් කිරීම, හිස් ඉඩම් බැහැර කිරීමේදී සිදු කර ඇති වැරදි හා අක්‍රමිකතා සම්බන්ධ වාර්තාව සහ 2016 සිට 2019 දක්වා කාලය තුළ ගම්මාන වෙනුවෙන් මුද්‍රණය කළ පෝස්ටර්, ආරාධනා පත්‍ර සහ සමරු කලාප සම්බන්ධ පරීක්ෂණ වාර්තා දෙකය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට එළඹෙන අයි.පී.එල්. තරගවාරයේදී ඉහළම මිලක් හිමිවී ඇත.

Read More

ගාල්ල රිච්මන්ඩ් විදුහල ඩක්වර්ත් හා ලුවිස් න්‍යායයට අනුව ලකුනු 41 කින් පරාජයට පත් කරමින් මෙවර අන්තර්පාසල් ‘ඒ්’ කාණ්ඩයේ එක්දින ශූරතාව දිනා ගැනීමට මහනුවර ත්‍රිත්ව විදුහල සමත්විය.

Read More

විදුලි බිල, දුරකථන බිල සහ වාහන අයිතිය වැනි වාස්තවික කරුණු පදනම් කරගෙන බදු අය කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දිම පිළිබඳව ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේ අවධානය යොමුවිය.

Read More

පසුගිය වසරට සාපේක්ෂව මේ වර්ෂයේ දී එච්.අයි.වී ආසාදිතයින් වාර්තා වීම පැහැදිලි ලෙස වැඩි වීමක් පෙන්නුම් කරන බව ඊයේ (01දා) යෙදී තිබු ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන් පැවැත්වු ජාතික සැමරුම් උත්සවයේදී අනාවරණය විය.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග , විනය කඩ කිරීමේ ‌චෝදනා ඔප්පුවිම මත දඩුවම් නියම කිරිමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) පියවර‌ගෙන ඇත.

Read More

ශ්‍රී ලංකාව හා ශ්‍රී ලාංකික ජනතාව සමග සත්‍යවශයෙන්ම චීනය සිටගනීනම් චීනය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට සහාය දැක්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානික්කියන් රාසමානික්කම් කළ ප්‍රකාශයට ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පිළිතුරු ලබා දී තිබේ.

Read More

පසුගිය කාලය තුළ විදුලි ගාස්තු වැඩි කළද එය විදුලිබල මණ්ඩලයේ පාඩුව පියවා ගැනීමට ප්‍රමාණවත් නොවන බැවින් විදුලි ගාස්තු වැඩි කිරීම සදහා කළ ඉල්ලීමට මේ වන විට කැබිනට් අනුමැතිය හිමිවූ බව “ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදී” ඊයේ (29දා) අනාවරණය විය.

Read More

රෝහල්වල රෝගීන්ට ආහාර ලබාදීමේදී ඒ වෙනුවෙන් භාවිත කරන තලපත් මාලු යොදා ගැනීම සම්බන්ධයෙන් ධීවර සංස්ථාව කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේදී අවධානය යොමුවිය.

Read More

(LONG READS) මෙසේ ලබාදුන් තොරතුරු විශ්ලේෂණය මගින් අනාවරණය වූයේ එසේ සිදුකළ මිලියන 44කට අධික වියදම් අතුරින් රුපියල් මිලියන 36කට අධික මුදලක් (36,970,864.14 ) වැයකර තිබෙන්නේ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ බවත්, ඒ නිල විදෙස් සංචාර 02ක් සඳහා පමණක් බවත් හෙළි විය. එමෙන්ම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිල විදෙස් සංචාර 03ක් වෙනුවෙන්ම යොදවා ඇත්තේ රුපියල් මිලියන 07ක පමණ (7,768,320.77 ) මුදලක් බවද එම තොරතුරු මගින් අනාවරණය වේ.

Read More

ගුවන් තොටුපල ප්‍රභූ පර්යන්තය පාවිච්චි කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඒ මහතාගේ බිරිඳ එක් අයෙකුට ඩොලර් 200 බැගින් ඩොලර් 400 ක් ගෙවා ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

හම්බන්තොට ජාත්‍යන්තර වරායෙන් මෙතෙක් වරිපනම් බදු අය කරගැනීමට හැකියාවක් නොතිබූ හෙයින් දැනට වරිපනම් බදු අය කරගැනීම සඳහා තක්සේරු දෙපාර්තමේන්තුව මගින් අදාළ තක්සේරු කටයුතු සිදු කරගෙන යමින් පවතින බව හම්බන්තොට මහනගර සභාවේ නගරාධිපති කේ.ජී. ගාමිණී ශ්‍රී ආනන්ද මහතා පැවසීය.

Read More

රාජ්‍ය අංශයේ නිලධාරීන්ගේ විශ්‍රාම ගැන්වීම නිමිත්තෙන් රාජ්‍ය වියදමින් සාද සහ උත්සව පැවැත්වීම මහා භාණ්ඩාගාරය විසින් තහනම් කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත් සේවය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ සිට විදේශ වෙළෙඳපොළට අපනයනය කරනු ලබන පළමු ඇඹුල් කෙසෙල් තොගය අද (26) ඩුබායි වෙත අපනයනය කෙරිණි.

Read More

මිනිස් ජාවාරම්කරුවන් විසින් ලෙබනනය හුවමාරු මධ්‍යස්ථානයක් කරගනිමින් නීති විරෝධි ලෙස ශ්‍රී ලාංකිකයින් ඉතාලිය වෙත රැගෙන යාමේ ජාවාරමක් පිළිබඳව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත තොරතුරු ලැබී ඇතැයි එම කාර්යාංශය කියයි.

Read More

ක්‍රීඩා භාණ්ඩ ආනයනය සඳහා වූ සීමා ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රභල පිතිකරු භානුක රාජපක්ෂ ඇෆ්ගනිස්ථානය සමගින් තරගාවලියෙන් ඉවත්වී ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියෙකු පැවසුවේ සිය පවුලේ සාමජිකයන් සමගින් වැඩි කාළයක් ගත කිරීමට කළ ඉල්ලීමක් මත මෙලෙස තරගාවලියෙන් ඉවත් කළ බවයි.

Read More

විජිත හේරත් කියනවා අරගලයේ පිහිටෙන් ජනපතිවෙලා අද අරගලය මර්දනය කරන්න හදනවා කියලා. අරගලයේ පිනෙන් නෙමයි. ජනාධිපති ගියොත් ඒ් තනතුර ගන්න වෙන්නේ අගමැතිට. එහෙනම් තමුන්නාන්සෙට ගෝඨාභය රාජපක්ෂ බදාගෙන ඉන්න තිබුණේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නට වසරක තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.

Read More

ඒත් හිතනවානම් තව අරගලයක් කරන්න. පාරේ යනවනම් පර්මිට් නැතිව ඒක නවත්වනවා. ඒක පොලීසියට කියලා තියෙන්නේ. අරගලයක් තව ඇතිකරනවලු ආණ්ඩුව වෙනස් කරන්න. මම ඒකට ඉඩ දෙන්නේ නෑ. හමුදාව යොදවනවා. හදිසි නීතිය දානවා. එහෙම කරන්න ඉඩ දෙන්නේ නෑ. ඩීන් ඩියම්ලට රටක් නෑ මේ රටේ. කුමාර් ගුණරත්නම් එක්ක කවුද යන්නේ මේ රටේ. එයා හොඳයි නම් බැසිල් රාජපක්ෂට විරුද්ධව කථා කරන්න බෑ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.