saravita-anim2

2026 මාර්තු මස 30 වන සඳුදා

2026 මාර්තු මස 30 වන සඳුදා

TOP STORY - timelapse 4509 hours ago

LATEST

ඉන්ධන මිල අඩු වැඩි වෙයි

calendar_today 2023 මැයි 31 - 21:40 remove_red_eye - 1428  

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ. ඒ අනුව ලංකා පෙට්‍රල් 92 රුපියල් 15කින් අඩු කර ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 318ක් වන අතර ලංකා පෙට්‍රල් 95 රුපියල් 20කින් ඉහළ දමා තිබේ. ඒ අනුව එහි නව මිල 385කි.

බැංකු පනත උල්ලංගණය කරමින් ශ්‍රී ලංකාව තුළ පිරමීඩාකාර ව්‍යාපාරවල යෙදෙන නීති විරෝධී ආයතන කිහිපයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ජනතාවට අණාවරණය කර තිබේ.

Read More

ජාත්‍යන්තර පිළිගැනීමකට ලක් වී සිටින බ්‍රිතාන්‍ය ජාතික අජාන් බ්‍රහ්මවංශ හිමියන් අද (31දා) අලුයම බැංකොක් නුවර බලා යෑමට කටුනායක ගුවන් තොටුපොළ වෙත වැඩම කර සිටියද, උන්වහන්සේ අදාළ ගුවන් යානය වෙත රැගෙන නොයාම නිසා පැය 12 කට අධික ප්‍රමාද වීමකින් පසුව මැලේසියාව බලා පිටත්ව යන වෙනත් ගුවන් යානයකින් පිටත්කර හැර තිබේ.

Read More

ශ්‍රී ලංකාවට ආනයනය කරන කරවල ,හාල්මැස්සන් හා පළතුරු සමහර තොග වල බැර ලෝහ හා ආසනික් විශාල ප්‍රමාණවලින් අඩංගුවන බව හෙලිවෙයි.

Read More

පසුගිය වරශූර ගුජරාට් ටයිටන්ස් කඩුළු 5 කින් පරදා සිය 5 වැනි අයි.පී.එල්. කිරුළ හිමිකර ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්විය

Read More

ආගමික සහජීවනයට බාධා වන ආකාරයෙන් ප්‍රකාශ කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් රාජාංගනයේ සද්ධාරත්න හිමි ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (29) නියෝග කළේය.

Read More

2022 වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව මේ වසරේ අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ වෙළඳභාණ්ඩ අපනය සැලකිය යුතු ප්‍රතිශතකයකින් පහළ ගොස් තිබේ.

Read More

බෞද්ධ ආගමට අපහාස වන පරිදි ’’ මෝඩාභිමානය ’’ නැමැති වීඩියෝ වැඩසටහනක් ඉදිරිපත් කළ ජයනි නටාෂා එදිරිසූරිය නැමැත්තිය අද (28දා) අලුයම සිංගප්පූරුව බලා පිටත්ව යාමට පැමිණ සිටියදී කටුනායක ගුවන් තොටුපළ දී කොළඹ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ උසස් නිලධාරීවරයෙකු සනාථ කළේය .

Read More

යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු තැබූ මේ වෙඩි පහරින් තුවාල ලැබූ පුද්ගලයා වෙඩි පහර කාගෙනම යමින් සිටි යතුරු පැදියෙන්ම අම්බලන්ගොඩ පොලීසියට පැමිණ තිබේ.

Read More

අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ ජනපතිවරණයක් පැවැත්වූයේ නම් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට සියයට 45ක ඡන්ද ප්‍රතිශතකයක් හිමිවෙනු ඇතැයි සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය නිකුත් කළ සමීක්ෂණ වාර්තාවක දැක්වෙයි.

Read More

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට අදාළව ආණ්ඩුව විසින් ගෙන ආ යෝජනාව පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත විය.

Read More

මේ පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණය රේගු ආදායම් සංරක්ෂණ අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ එන්.පී.පී.ප්‍රේමරත්න මහතා විසින් පවත්වා තිබූ අතර , එහිදී මෙම මන්ත්‍රීවරයා විසින් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනවිත් තිබූ , රන් බිස්කට් , ස්වර්ණාභරණ සහ ස්මාර්ට් ජංගම දුරකථන තොගය රාජසන්තක කිරීමට නියෝග කර තිබූ අතර , මෙම මන්ත්‍රීවරයාව රුපියල් ලක්ෂ හැත්තෑ පහක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ.

Read More

උද්ධමනය මධ්‍යස්ථ වීම, විනිමය අනුපාතිකය ස්ථාවර වීම සහ මහ බැංකුව සිය සංචිත නැවත ගොඩ නැගීම සමඟ රටේ සාර්ව ආර්ථික තත්ත්වය වැඩිදියුණු වීමේ තාවකාලික ධනාත්මක ලකුණු පෙන්නුම් කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කාර්ය මණ්ඩලය සිය ශ්‍රී ලංකා සංචාරය අවසන් කරමින් පවසයි. කෙසේ වෙතත්, සමස්ත සාර්ව ආර්ථික සහ ප්‍රතිපත්තිමය පරිසරය තවමත් අභියෝගාත්මකව පවතින බවද ඔවුන් නිවේදනය කරයි.

Read More

පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා නීතිවිරෝධී ලෙස රත්‍රන් බිස්කට් තොගයක් ශ්‍රී ලංකාවට රැගෙන ඒමේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

Read More

කි.ග්‍රෑ. 2,525ක් වූ ප්‍රමාණය ඉන්දියාවෙන් හමුවූ විශාලතම මත්ද්‍රව්‍ය තොගයයි මුලින් වටිනාකම ඉන්දීය රු. කෝටි 12,000ක් වුවත් දැන් එය කෝටි 25,000ක් වටිනවාලු

Read More

ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් නිෂ්පාදන අලෙවිය සහ බෙදාහැරීම සම්බන්ධයෙන් චීනයේ සයිනොපෙක් සමාගම සමග අද (22) ගිවිසුම් අත්සන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Read More

තම ප්‍රකාශය හරහා බෞද්ධ, හින්දු, මුස්ලිම් භක්තිකයන්ට හානියක් සිදුවූයේ නම් එයට සමාව ඉල්ලා සිටින බවත් තමන් අනිවාර්යයෙන්ම ලංකාවට පැමිණෙන බව දේවගැති ජෙරම් ප්‍රනාන්දු පවසයි.

Read More

යුරෝපා සංගමයේ GSP+ සහනය ලබා ගැනීමට අවශ්‍ය සියලු රෙගුලාසි වලට අනුකූලව ශ්‍රී ලංකාව කටයුතු කර ඇති අතර GSP+ සහන නව වටය ප්‍රකාශයට පත් කරන විට ශ්‍රී ලංකාවට එම සහනය නැවත ලබා ගැනීමට හැකිවෙනු ඇතැයි ශ්‍රී ලංකාව විශ්වාස කරයි.

Read More

අදාළ රාජ්‍ය අමාත්‍යවරයා මොවුන් ආයෝජකයන් පිරිසක් බැවින් නිදහස් කරන ලෙස ඉල්ලීමක් කරමින් ආගමන විගමන පාලකවරයා වෙත ලිපියක් නිකුත් කර තිබේ.

Read More

ජනාධිපතිවරණයකට මුහුණ දීමට ආණ්ඩුව මෙන්ම සිය පක්ෂයද සුදානම් බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2023 -2025 නිලධාරි මණ්ඩලය තෝරාපත්කර ගැනීම වෙනුවෙන් පැවැති නිලවරණයේදී සභාපති ධුරයට හිටපු සභාපති ශම්මි සිල්වා මහතා නිතරඟයෙන් නැවතත් අද (20) පත්විය.

Read More

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ එළැඹෙන සැප්තැම්බර් මාසය වන විට සාර්ථකව අවසන් කර ගැනිමට හැකිවෙනු ඇතැයි ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමග ඊයේ පැවැති හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

Read More

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ අලුතෙන් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති ’’ පික් - මී ’’ සහ ’’ ඌබර් ’’ කුළී රථ සේවාවන් පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ කුළී රථ සංගම් වල රියැදුරුවරුන් සිය විරෝධතාව 05/18 දින පස්වරුවේ පළ කර සිටියහ.

Read More

වගා ආරක්‍ෂණ කටයුතු සඳහා ගිනිඅවි භාවිතය වෙනුවෙන් පෙර පැවති නීති සංශෝධනය කර ඇති අතර එම බලපත්‍ර නිකුත් කිරීම සඳහා තිබිය යුතු වගා භූමි ප්‍රමාණය අක්කර පහක් (05) දක්වා සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

Read More

විදේශගතව සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දු නැවත මෙරටට පැමිණීමේදී ගුවන්තොටුපළ තුළදී අත්අඩංගුවට ගැනීමට හැකි බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

ළමුන් පැහැරගැනීමේ උත්සහයක කිසියම් පිරිසක් නිරත වෙන්නේ යැයි බියක් හේතුවෙන් මේ දිනවල උතුරේ ප්‍රදේශ කිහිපයක ජනතාව විසින් සැකකටයුතු පුද්ගලයින්ට පහරදීමේ සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇතැයි පොලීසිය පවසයි.

Read More

ඒ අනුව වයඹ පළාත් ආණ්ඩුකාර ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ද, උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස පී.එස්.එම්. චාල්ස් මහත්මිය ද, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලෙස සෙන්දිල් තොණ්ඩමන් මහතා ද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.

Read More

RAMIS සහ Legacy පරිගණක පද්ධතිවලට අදාළව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට 2022 දෙසැම්බර් 31 දින වන විට ලැබිය යුතු මුලු හිග බදු, දඩ හා පොළී මුදල රුපියල් 904,342,180,778 ක් බව (බිලියන 904) කෝපා කමිටුවේදී අනාවරණය විය.

Read More

කතරගම, ලුණුගම්වෙහෙර ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූකම්පනයක් සිදුව තිබේ. භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශය සඳහන් කළේ, රික්ටර් පරිමාණ 2.5ක ප්‍රබලත්වයෙන් යුත් සුළු භූ කම්පනයක් මෙලෙස සිදුව ඇති බවය.

Read More

පළාත් තුනක ‌ආණ්ඩුකාරවරුන් එම ධුරයන්ගෙන් ඉවත් කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.