ADA
www.ada.lk
2026 ජනවාරි මස 26 වන සඳුදා
ඉන්දීය කණ්ඩායම කඩුලු 06කින් පරාජය කර එක්දින ලෝක ශූරයන් ලෙසිනි කිරුළු පැළදීමට ඔස්ට්‍රේලියාව සමත් විය.
අහ්මදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ අද (19දා) පැවැති අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාවට පන්දුවාර 50 තුළදී සියල්ලන් දැවී ලබාදුන් ලකුණු 241ක ඉලක්කය, තරගයේ 43වැනි පන්දුවාරයේදී පසුකර යාමට ඔස්ට්‍රේලියාව සමත් විය.
මෙය ඔස්ට්‍රේලියාව එක්දින ලෝක ශූරයන් ලෙසින් කිරුළු පැළදී 06වැනි අවස්ථාව විය.
popular news
ඉන්දුනීසියාවේ විශාලම පොල් ආශ්රිත සැකසුම් සමාගමක් සී.බී.එල්. අත්පත් කර ගනියි
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ජනපති ගත් තීන්දුව
නුවරඑළිය බිම් මට්ටමේ උෂ්ණත්වය අද අලුයම සෘණ වෙලා
සුන්දර නුවරඑළියට අදත් මල් තුහින
හෙට සිට වියළි කාලගුණයේ වෙනසක
හබරාදූව වැඩ බලන සභාපති තක්ෂිණ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd