විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිට ඇති වූ උණුසුම
- 18 09 2024
- 14:44
- {{hitsCtrl.values.hits}} views
- ..
පසුගියදා පැවැත්වුණු 05 වසර ශිෂ්‍යත්ව විභාගය අවලංගු කරන ලෙස ඉල්ලා අද(18දා) දෙමව්පියන් පිරිසක් විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක නිරත විය.
එහිදී කැරලි මර්ධන ඒකකයට ගෙන්වීමට කටයුතු කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
