රෑ 10 සිට උදේ 06 දක්වා ඇඳිරිනීතිය පනවයි
- 21 09 2024
- 21:39
- {{hitsCtrl.values.hits}} views
- ..
අද(21දා) රාත්රී 10සිට හෙට(22දා) උදෑසන 06 දක්වා දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කර තිබේ.
මෙම කාලසීමාව ඇඳරිනීතිය තදින් ක්රියාත්මක කිරීමට පොලීසියට උපදෙස් ලබා දී ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
