කමිඳු අංක 03 පිතිකරු ලෙස කටයුතු කරයිද? - සනත්ගෙන් පිළිතුරු
- 17 09 2024
- 19:45
- {{hitsCtrl.values.hits}} views
- ..
සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට(18දා) ආරම්භ වේ.
මෙම තරගයේදී වෙනස්කම් කිහිපයක් සිදු කළ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩබලන ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය පැවසීය.
මේ අතර හෙට දිනයේදී අංක 03 ස්ථානයේ කමිඳු මෙන්ඩිස් ක්‍රීඩා නොකරන බවද ඔහු තරගාවලිය සම්බන්ධයෙන් අද(17දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.
“කමිඳු මෙන්ඩිස් නොම්මර 03 ක්‍රීඩා කරන්නේ නෑ. මොකද ඒක කරන්න බෑ. එයා මැද පෙළ පිතිකරුවෙක් හැටියට ක්‍රීඩා කරන්නේ. ඉතින් මැදපෙළ පිතිකරුවෙක් හැටියට ක්‍රීඩා කරනවා. ”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
