මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් සිව් දෙනෙක් ජීවිතක්ෂයට


මහර බන්ධනාගාරයේ රඳවා ඇති පිරිසක් ඇතිකළ නොසන්සුන්තාවය හේතුවෙන්  සිව් දෙනෙක් මියගොස් ඇති බවට වාර්තා වෙයි.

එසේම තුවාල ලැබූ රැඳවියන් 24 දෙනෙක් ද රාගම රෝහලට ඇතුළු කර තිබේ.

මහර බන්ධනාගාරයේ රඳවා ඇති පිරිසක් ඇතිකළ මෙම නොසන්සුන්තාවය පාලනය කිරීමට පියවර ගෙන ඇතිබව රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සඳහන් කර සිටියාය.



Recommended Articles