කොවිඩ් ආසාදිත මරණ දෙකක්


තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා තහවුරු කරයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 124ක් දක්වා ඉහළ ගොස් තිබේ.

හලාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි කාන්තාවක් සහ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් එලෙස මියගොස් ඇත.

 



Recommended Articles