තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටියි. ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් මරණ ගණන 53කි.
TOP STORY
රිෂාඩ් බදියුදීන් යළි රිමාන්ඩ්
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය
කොවිඩ් මරණ සංඛ්‍යාව 48ක් දක්වා ඉහළට
මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 48ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
පොලිස් නිලධාරීන් 600කට කොවිඩ් ආසාදිතයි
පොලිස් නිලධාරීන් 600කට ආසන්න සංඛ්‍යාවකට කොවිඩ් ආසාදනය වී ඇති බවත් පසුගිය දින 4ක කාලය තුල පොලිස් සමාජයෙන් කිසිම ආසා
46 වන කෝවිඩ් මරණය වාර්තා වෙයි
මෙරට 46 වන කෝවිඩ් මරණය වාර්තා වෙයි. එසේ මියගොස් ඇත්තේ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි පුද්ගලයෙකු වන අතර
මෙරට 45 වන කොරෝනා මරණය වාර්තා වෙයි
තවත් කෝවිඩ් ආසාදිත මරණයක් වාර්තා වී ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
තවත් කෝවිඩ් මරණ දෙකක්
තවත් කෝවිඩ් ආසාදිත මරණ දෙකක් වාර්තා වී ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
42 වන කොවිඩ් මරණය වාර්තා වෙයි
මෙරට 42 වන කොවිඩ් මරණය වාර්තා වෙයි.
අද දිනයේ පස්වැනි කොවිඩ් මරණයත් වාර්තා වෙයි
ශ්‍රී ලංකාවේ 41 වැනි කොවිඩ් මරණය රාගමින් වාර්තා වී තිබේ. රාගම පදිංචි 48 හැවැරිදි පුද්ගලයෙක් නිවසේදී මියගොස ඇති අතර ර
තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වෙයි
කොවිඩ් ආසාදිත මරණය 04ක් වාර්තා වන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.
ශ්‍රී ලංකාවේ 36 වැනි කොවිඩ් මරණය වාර්තා වෙයි
කඳානේ පදිංචිව සිටි අවුරුදු 84ක කාන්තාවක් කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
කඳාන සහ මහබාගේ යන පොලිස් බලප්‍රදේශ හුදකලා කරයි
වහාම ක්‍රියාත්මක වන පරිදි කඳාන සහ මහබාගේ යන පොලිස් බලප්‍රදේශ නැවත දැනුම් දෙන තුරු හුදෙකලා කෙරේ.
35 වන කෝවිඩ් මරණය වර්තා වෙයි
35 වන කොවිඩ් මරණය මීට සුළු වේලාවකට පෙර වාර්තා වී ඇත.
වාර්තා වන රෝගීන්ගෙන් බහුතරයකට රෝග ලක්ෂණ නෑ
ශ්‍රී ලංකාවෙන් වාර්තා වන රෝගීන්ගෙන් බහුතරයකට රෝග ලක්ෂණ නොමැති බවත් ඒ අනුව නොදැනුවත්ව රෝගය සම්ප්‍රේෂණය විය හැකි
බස්නාහිර ඇඳිරි නීතිය හෙට ඉවතට
කෙසේ වෙතත් රෝගීන් වාර්තාවීම හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍ර දේශ කිහිපයක් තවදුරටත් හුදෙකලා කිරීමට
තවත් කෝවිඩ් මරණ 4ක්
තවත් කොවිඩ් ආසාදිත මරණ 4ක් වාර්තා වී ඇත.
බෝගම්බර රැඳවියන් 7 දෙනෙකුට කොවිඩ්
බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් 7 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
30වන කෝවිඩ් මරණය වාර්තා වෙයි
මෙරට 30 වන කොවිඩ් මරණය වාර්තා වේ. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෝදර ප්‍රදේශයේ පද
සුවය ලැබූවන් 7000 ඉක්මවයි
කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් ආසාදිතයන් 563ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
කොවිඩ් මරණ 5ක් වාර්තා වෙයි
තවත් කොවිඩ් මරණ 05ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා මීට සුළු මොහොතකට පෙර තහවුරු කළේය.
24 වැනි කොවිඩ් මරණය වාර්තා වෙයි
ශ්‍රී ලංකාවේ 24 වැනි කොවිඩ් මරණය වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
ජාඇල තවත් කොරෝනා ආසාදිතයන් 33ක්
ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් ප්‍රදේශ සතරකින් තවත් කොරෝනා වෛරසය ආසාදිතයන් 33 දෙනෙකු අද වාර්තා වු බව
තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වෙයි
කොවිඩ් වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ කාන්තාවන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලේදී ජිවිතක්ෂයට පත්ව තිබෙන බව සෞඛ්‍ය අංශ ත
කෑගල්ල සහ කුරුණෑගල පොලිස් බලප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරයි
කෑගල්ල දිස්ත්‍රික්කයේ හෙම්මාතගම, මාවනැල්ල, බුලත්කොහුපිටිය යන පොලිස් බලප්‍රදේශය සහ ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්
22 වැනි මරණය කොවිඩ් මරණයක් ලෙස නොසලකයි
පානදුර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් සිටි 27 හැවැරිදි පුද්ගලයාගේ මරණය කොවිඩ් 19 ආසාදිත මරණයක් නොවන බවට තීරණය කිරීම
මෙරට 22 වෙනි කොවිඩ් මරණය වාර්තා වෙයි
මෙරට 22 වන කොරෝනා ආසාදීත මරණය වාර්තා වෙයි.
බස්නාහිර පළාතේ ඇඳිරි නීතීය දිර්ඝ කෙරේ
මේ වන විට බස්නාහිර පළාතට පවතින නිරෝධායන ඇඳිරිනීතිය හෙට උදෑසන 5 සිට නෙවැම්බර් 9 වනදා උදෑසන 5 දක්වා දීර්ඝ කරන බවට යු
ඇදිරි නීතිය සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක්
පොලිස් මූලස්ථානය මගින් ඇඳිරි නීතියට අදාළව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබුවා. යම් හෙයකින් ඇඳරි නීතිය දිගටම ක්
20වන කෝවිඩ් මරණය වාර්තා වෙයි
මෙරට 20 වන කෝවිඩ් මරණය කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වෙයි.
මෙරට සමස්ථ කෝවිඩ් ආසාදිතයින් ගණන 10,000 ඉක්මවයි
නව ආසාදිතයින් 314 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කොවිඩ් 19 ආසාදිතයින් ගණන 10 000 ඉක්මවා ගොස් තිබේ.

