මහර මියගිය ගණන 11දක්වා ඉහළට


මහර බන්ධනාගාර නොසන්සුන් තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 11දක්වා ඉහළ ගොස් ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව 117 දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

තුවාල ලැබූ පිරිසෙන් 105 දෙනෙකු රැඳවියන් වන අතර ඒ අතරට බන්ධනාගාර නිලධාරින් දෙදෙනෙකු ද සිටින බවට වාර්තා වෙයි.



Recommended Articles