බලාපොරොත්තුවේ පණිවිඩයක් යැවීමේ වර්ණය බවට රෝස පැහැය යොදා ගැනීමට යුරෝපයේ රජ පෙළපත් නියෝජනය කරන රැජිනියන් හා කුමර
Live
විදෙස් රටවල අධ්‍යාපනය හදාරන ලාංකික සිසුන් පිළිබඳව තානාපති කාර්යාල හරහා සොයා බලනවා
විදෙස් රටවල අධ්‍යාපනය හදාරමින් සිටින මෙරට සිසුන් පිළිබඳ තානාපති කාර්යාල හරහා සොයා බැලීම් සිදු කරන බව ජනාධිපති
ඉදිරි සති දෙක තිරණාත්මක බැවින් ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මක කරනවා
ඉදිරි සති දෙකක කාලය ඉතාම තීරණාත්මක කාලසීමාවක් බැවින් පනවා ඇති ඇඳිරි නීතිය දීර්ඝ කිරීම පිළිබඳ තීරණයක් ගන්නා බව ජන
කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක තුළ නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය දිගටම
දිවයින පුරා දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ඉවත් කිරිම සහ නැවත පැනවීම පහත පරිදි සිදු කිරිමට තිරණය කළ බව ජනාධිපති මා
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවිමට උපදෙස්
ජනතාව ඒකරාශීවීම වළකමින් නිවසටම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ විශේෂ වැඩසටහනක් ඇරඹිමට ජනාධිපති ගෝඨාභය ර
’’අපි එනතුරු ගෙදර ඉන්න’’ වැඩසටහන ඇරඹේ
සමුපකාර දෙපාර්තමේනතුව විසින් “අපි එනතුරු ගෙදර ඉන්න” නමින් ආරම්භ කරන ලද වියලි සලාක ගෙයින් ගෙට ගොස් අලෙවි කිරිමේ
කඩිනමින් නිරෝධායන මධ්‍යස්ථාන 02ක් ස්ථාපිත කරන්න දකුණු පළාත් ආණ්ඩුකාර වරයාගෙන් උපදෙස්
කොරෝනා ආසාදිතයන් ලෙස සැක සහිතව රෝහල්ගතව එසේ නොවන බවට තහවුරු වූ රෝගීන් සදහා නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් කඩිනමින් ස
සතොස ගබඩාවන්හි අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සඳහා නාවික හමුදා සහාය
අත්‍යවශ්‍ය භාණ්ඩ මහජනතාව අතර බෙදාහැරීම සඳහා සූදානම් කිරීමේ කටයුතු වෙනුවෙන් අද (25) නාවික හමුදාව සිය දායකත්වය ලබා
අද දිනයේ මේ දක්වා කිසිදු කොරෝනා රෝගියෙක් වාර්තා වි නෑ - පවිත්‍රා
කොරෝනා වෛරසයට ගොදුරුවූ කිසිදු පුද්ගලයෙක් අද (25) දිනයේ මේ දක්වා වාර්තා නොවූ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච
ඇඳිරි නීතිය කඩකළ 2797ක් අත්අඩංගුවට
ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 2797 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ව්‍යසනයෙන් රට මුදවා ගැනිමට රජයමෙන්ම ජනතාවද එක් විය යුතුයි - අනුර
කොරෝනා වෛරසය හේතුවෙන් රට තුළ මතුව ඇති තත්ත්වයෙන් රට මුදවා ගැනීම රජයට පමණක් කළ නොහැකි බවත්, මෙම ව්‍යසනය ජයගත හැක්ක
චාර්ල්ස් කුමරුටත් කෝවිඩ් - 19 වෛරසය වැළදේ
බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු හට නව කොරෝනා වෛරසය වැළදී ඇති බව වාර්තා වනවා. විදෙස් මාධ්‍ය සඳහන් කලේ මේ වන විට චාල්ස් ක
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් දඹුල්ලේ සියලු නගර විෂබිජහරණය සිදු කරයි
දඹුල්ල නගරයේ ප්‍රසිද්ධ ස්ථාන සියල්ලම සුද්ද පවිත්‍ර කොට විසබීජහරණය කිරීමේ වැඩපිළිවෙලක් සිවිල් ආරක්ෂක දෙපාර්
දෛනික ගැටලු විසඳා ගන්න පොලීසියෙන් අංක තුනක්
119, 011-2444480, 011-2444481 යන දුරකතන අංක මේ සඳහා භාවිත කිරීමේ අවස්ථාව පවතී.
නොසිතූ මොහොතක ලැබුණ නිවාඩුවේ වැව්වොත් නරකද?
(LONG READS) බලාපොරොත්තු නොවු ආකාරයට මෙම නිවාඩුව ලැබුණද එය ඵලදායීව ගතකරන්නේ කෙසේද යන්න සාකච්ඡා කිරිමට සිතුවෙමු.
අවදානම් කලාපයක - කොළඹ සිට පන්නිපිටියට ගමන් කළෙමි
කොළඹ නගරයේ සිට පන්නිපිටියට අප ගමන් කළේ කොළඹ දිස්ත්‍රික්කයේ නවතම ඡායාරූප පෙළක් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කිරීමේ අයුර
සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයෙන් නිවේදනයක්
කෝවිඩ් - 19 වෛරසය හේතුවෙන් රට තුළ මේ වන විට ඇති වී තිබෙන තත්ත්වය හමුවේ දාන මාන පහසුකම් නොමැති, අග හිඟකම් ඇති විහාරස්ථ
ආසියානු කුසලාන රග්බි තරගාවලිය කල් යයි
ආසියානු කුසලාන පළමු කොටසේ රග්බි තරගාවලිය කල් දැමීමට ශ්‍රී ලංකා රග්බි සංගමය පියවර ගෙන තිබේ. ඒ මේ වනවිට කොවිඩ්-19 වෛර
කොරෝනා ආසාදනය වී සුව වූ තවත් රෝගියෙක් රෝහලෙන් පිටව යයි
කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගත කොට සිටි දෙවන ශ්‍රී ලාංකිකයා මීට සුළු මොහොතකට පෙර IDH රෝහලෙන් පිටව ගොස් ඇත.
කෝවිඩ්වලටත් වඩා පුරුද්ද ලොකුය
(LONG READS) ජම්මෙට වඩා පුරුද්ද ලොකුය. ඒ අපේ ජනසමාජයේ පවතින කට වහරකි. මේ කට වහර මගේ මතකයට ආවේ මේ අපේ ජන සමාජය දෙස බලා සිටීමෙ
කොවිඩ් 19 රෝගියෙකුගේ සංවේදී බැගෑපත් ඉල්ලීම
කොවිඩ් 19 රෝගයට ගොදුරු වූ කාන්තාවක් කරන සංවේදී ඉල්ලීමකට අදාළ වීඩියෝවක් මේ වන විට බොහේ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබෙන
කෝවිඩ් - 19 ආසාදිත ශ්‍රී ලාංකිකයින් ගැන ඉතාලියේ රෝහල් විසින් තහවුරු කර නැත
කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන ශ්‍රී ලාංකිකයින් සිටිනවාද යන්න මෙතෙක් ඉතාලියේ රෝහල්වලින් තහවුරු කර නොමැත
ඇඳිරි නීතියේදී ළමා අපයෝජන හා ගෘහස්ත හිංසන වැඩිවෙලා
ඇඳිරිනීතිය පවතින කාලය තුළ ගෘහස්ථ හිංසන හා ළමා අපයෝජන සිදුවීම් වාර්තා වීම 33%කින් ඉහළ ගොස් ඇති බව ජාතික ළමා ආරක්ෂක අ
නිරෝධායනය වූ දෙවැනි කණ්ඩායම පිටත්ව යයි
කන්දකඩු හා පූනානි නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය නිම කරන ලද පුද්ගලයින් 201 දෙනෙකුගෙන් සමන්විත දෙවන කණ්ඩායම අද උ
නවසීලන්තය හදිසිි අවස්ථාවක් ප්‍රකාශයට පත්කරයි
නව COVID-19 රෝගීන් 50 ක් රට තුළ තහවුරු වීමෙන් පසු නවසීලන්තයේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
e තක්සලාවට පිවිසීමට අන්තර්ජාල පහසුකම් නොමිලේ
ඒ අනුව http://www.e-thaksalawa.moe.gov.lk/ (IP 43.224.124.108)ඔස්සේ e තක්සලාව ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය වෙත පිවිසෙන්නට 2020/3/23 සිට අවස්ථාව සැලසේ.
විශේෂ G20 සමුළුවක්
කොවිඩ් 19 වසංගතයට ගත යුු ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට විශේෂ G 20 සමුළුවක් කැඳවා තිබේ. මේ වන විට එහි සභාපතිත්වය ද
කොවිඩ් වැළැක්වීමේ අවස්ථාව ඇමෙරිකාවට මගහැරුණා-බිල්
මයික්‍රොසොෆ්ට් සම-නිර්මාතෘ බිල් ගේට්ස් පවසන්නේ ව්‍යාපාර සති 6 සිට 10ක් දක්වා වසා දැමීම අනිවාර්යය විය යුතු බවයි.
සිගරට් හා අරක්කු කලු කඩ මිලට
ඇතැම් ස්ථාන වල සිගරට් එකක් රුපියල් 100ක් වැනි මිලකටත්, අති විශේෂ අරක්කු එසේත් නොමැතිනම් ගල් අරක්කු බෝතලයක් රුපියල්
දුම්බොන අයට කොවිඩ් වැළදීම සියයට 100
දුම්පානය කරන්න පුද්ගලයින්ට , කෝඩිවි -19 හෙවත් නව කොරෝනා රෝගය වැළදීම සාමාන්‍ය පුද්ගලයෙකුට සාපෙක්ෂව 100 ගුණයකින් වැඩි