කෝවිඩ් - 19 ආසාදිත ශ්‍රී ලාංකිකයින් ගැන ඉතාලියේ රෝහල් විසින් තහවුරු කර නැත


කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන ශ්‍රී ලාංකිකයින් සිටිනවාද යන්න මෙතෙක් ඉතාලියේ රෝහල්වලින් තහවුරු කර නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

මේ සම්බන්ධයෙන් ඉතාලියේ ශ්‍රී ලංකා තනාපති කාර්යාලයද විමසීම් සිදු කර ඇති නමුත් ඒ සම්බන්ධයෙන් තහවුරු කිරීමක් සිදු කර නොමැති අත​ර ඉතාලියේ සිටි ශ්‍රී ලාංකිකයෙකු මිය ගොස් ඇතත් එයට හේතුව කුමක්ද යන්න මෙතෙක් තහවුරු වි නොමැති බවද වාර්තා වේ.



Recommended Articles