කොවිඩ් 19 ආසාදනය වූ ශ්‍රී ලාංකිකයෙකු ස්විට්සර්ලන්තයේදී මියගොස් ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශය තහවුරු කරයි.
Live
පත්වීම් දුන් උපාධිධාරීන් කොවිඩ් මර්දනයට
වයට වාර්තා කර ඇති අභ්‍යාසලාභී උපාධිධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි තම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සෞඛ්‍ය
දැඩි කොන්දේසි යටතේ කල්පිටිය ධීවරයින්ට මුහුදු යෑමට අවසර
දැඩි නීතී සහ කොන්දේසි යටතේ කල්පිටි ධීවරයින්ට මුහුදු යෑමේ අනුමැතිය පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍ර නාය
හික්කඩුවට පැමිණි විදෙස් සංචාරකයන් බොහෝ පිරිසක් ආපසු ගිහින්
හික්කඩුව සංචාරක කලාපයේ රැදිසිටි විදේශීය සංචාරකයින් වැඩි පිරිසක් මේ වනවිට සිය මව්රටවලට ගොස් ඇති බව හික්කඩුව පොල
ඇඳිරි නීතිය කඩකළ 4018ක් අත්අඩංගුවට
මේ කාලය තුළදී අත්අඩංගුවට ගෙන ඇති වාහන සංඛ්‍යාව 1033කි.
වූහාන් නගරයට වසන්තය කෙමෙන් කෙමෙන් පැමිණෙයි
කොවිඩ් 19 වසංගතය ආරම්භ වූ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරය එම සටන ජය ගැනීමට සමත්විය. චීනයට වසන්තය උදාවනවාත් සමගින් ව
කොවිඩ් අරමුදලට අස්ගිරි සංඝ සභාවෙන් රු මිලියන 5ක්
රජය මගින් ආරම්භකළ කෝවිඩි 19 වසංගතය වැළැක්වීමේ අරමුදලට රුපියල් ලක්ෂ 50 ක් පරිත්‍යාගය කිරිමට සියම් මහා නිකායේ අස්ගිර
කොවිඩ්-19 ආසාදිතයන් 530,000 ඉක්මවා ගිහින්
කොරෝනා වෛරසය ආසාදනයෙන් මියගිය පිරිස ලොව පුරා 24,000 ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.
කෝවිඩ් -19 අරමුදලට කැළණි සරසවියේ උපකුලපති හිමියන්ගෙන් මිලියනයක ප්‍රදානයක්
කොරෝනා පාලනය වෙනුවෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පිහිටුවා ඇති COVID - 19 පාලන සමාජ සංරක්ෂණ අරමුදලට මිලියනයක මුදලක
අලුත් පියාපත් ආරක්ෂිත ඇඳුම් කට්ටල නිමවයි
තරුණ ක්‍රියාකාරී සංවිධානයක් වන ’අලුත් පියාපත්’ සංවිධානය විසින් රෝහල් කාර්යමණ්ඩල සඳහා අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් කට
කාණ්ඩ කිහිපයකට චීනයට ඇතුළුවීම තාවකාලිකව නවත්වයි
වලංගු චීන වීසා බලපත්‍ර හෝ පදිංචිය බලපත්‍ර ඇති විදේශිකයන්ට තාවකාලිකව චීනයට ඇතුළුවීම අත්හිටුවන බව චීනය බ්රහස්පත
කොවිඩ් 19 වසංගතයේ තවත් දිනක්
කොළඹ නගරය මේ වන විට අවදානම් කලාපයක් ලෙසද නම් කර තිබේ. මේ එම කොළඹ නගරයේ කළ සංචාරයකි.
රජයේ සේවකයින්ගේ අප්‍රේල් මස වැටුප ලබන 10ට පෙර
සියලු රජයේ සේවකයින්ගේ අප්‍රේල් මස වැටුප අප්‍රේල් 10 වනදා පෙර ලබාදීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කර
මහජන පැමිණිලි සඳහා ජනාධිපති මහජන සම්බන්ධතා අංශය පැය 24ම විවෘතව තැබේ
ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පවතින තත්ත්වය පදනම් කර ගනිමින් ජනතා පැමිණිලි භාර ගැනීම සඳහා ජනාධිපති කාර්යාලයේ මහජ
සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි
පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කළ බව පොලිස් මුලස්ථානය සඳහන් කරයි.
කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 106ක් වෙයි
තවත් කොරෝනා වෛරසය ආසාධිත වූ රෝගීන් දෙදනෙක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.
කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ජාතියේ ගෞරවය - පවිත්‍රා
කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර කරන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයන්ට සමාජයෙන් කෙනහිලිකම් සිදුවන බවට තොරතුරු වාර්
නිරෝධායනය නිම කළ 223ක් මුදා හැරියා - යුද හමුදාපති
පූනානි කන්දකාඩු දියතලාව යන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධාන කටයුතු නිම කළ 223ක් දින 14 කාලය නිමවීමෙන් පසුව වෛද්‍ය උප
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් Contact Sri Lanka ක්‍රියාත්මක කරයි
විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රයෝජනය සඳහා විදේශ කටයුතු ආමාත්‍යාංශය හා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ඒ
උඩුගම රෝහලේ සායනික රෝගීන්ගේ නිවෙස්වලටම ඖෂධ දෙයි
උඩුගම මූලික රෝහලේ කාර්යමණ්ඩලය විසින් සායනික රෝගීන්ගේ නිවෙස්වලට ගොස් බෙහෙත් ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
සුනාමිය,තිස් අවුරුදු යුද්ධය ජයගත්තා සේ කොරෝනා අභියෝගයත් අපිට ජයගත හැකියි - විමල්
සුනාමි ව්‍යසනයෙන් පසු නැගී සිටියා මෙන්ම තිස් අවුරුදු යුද්ධය ජයග්‍රහණය කළා සේ ‘කොරෝනා අභියෝගයෙන්’ ජාතියක් ලෙස අ
කෝවීඩ් - 19 ආසාධිත තවත් රෝගීන් දෙදෙනෙකු හමුවේ
කෝවීඩ් - 19 ආසාධිත තවත් රෝගීන් දෙදෙනෙකු හමුවී ඇති බව සෞඛ්‍ය අමාතාංශ්‍යය සඳහන් කළේය.
දකුණේ රෝහල් කාර්යමණ්ඩල ප්‍රවාහනයට බස්රථ 34ක්
දකුණු පළාතේ රෝහල් සදහා සෞඛ්‍ය කාර්ය මණ්ඩල ප්‍රවාහනය කිරිමට ශ්‍රි ලංගම මගින් බස් රථ 34ක් යොදවා ඇති බව ගමනාගමන මණ්ඩ
සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට වගකීම් රැසක්
කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය සහ ඊට සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසු කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප
නිරෝධායනය කඩ කළ පුද්ගලයකු බණ්ඩාරවෙල නගරයේ දී අත්අඩංගුවට
නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයකු නිරෝධායනය කඩකර බණ්ඩාරවෙල නගරයට පැමිණ සිටියදී අද ( 26) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙ
මාර්තු 30 සිට අප්‍රේල් 03 දක්වා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට රජය ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට මාර්තු 30 වනදා සිට අප්‍රේල් 03වනදා
මෙහෙයුම් බල ක්‍රියාන්විතය ජනාධිපති කාර්යය සාධක බලකාය යටතට
ජනාධිපතිතුමා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ දී
අද දිනයේත් කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා වි නෑ
කොරෝනා අසාදිත වුවන් අද (26) දිනයේ ප.ව 4.45 වන විටත් කිසිදු අයෙකු වාර්තා නොවු බව දේශිය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්න
නිදහස් වෙළඳ කලාපයේ සේවකයින්ට නිවැස්වලට යාමට පොලීසියේ හා හමුදාවෙන් ප්‍රවාහන පහසුකම්
දිවයින පුරා පිහිටි සියලුම නිදහස් වෙළඳ කලාප නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාර
මහ බැංකුව වාණිජ බැංකු සහ රක්ෂණ ආයතන විවෘතව තබන්න නියෝග
ශ්‍රී ලංකා මහ බැංකුව, වාණිජ බැංකු, රක්ෂණ සේවා සහ මහ භාණ්ඩාගාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අත්‍යාවශ්‍ය ස

