විදෙස් රටවල අධ්‍යාපනය හදාරමින් සිටින මෙරට සිසුන් පිළිබඳ තානාපති කාර්යාල හරහා සොයා බැලීම් සිදු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා තිබේ.
ඔවුන් මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳවද අවධානය යොමු කර ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.