දෛනික ගැටලු විසඳා ගන්න පොලීසියෙන් අංක තුනක්


දිවයින තුල ක්‍රියාත්මක ඇඳිරි නීතිය හේතුවෙන් ජනතාව තම නිවෙස්වල සිට සිදුකරන දෛනික ගැටලු විසඳාගැනීම සඳහා පොලීසිය විසින් දුරකතන අංක තුනක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව රෝගී තත්ත්වයන්, විදුලිය බිඳ වැටීම, ජල සැපයුම බිඳ වැටීම, ඖෂධ අවශ්‍යතාවන් සඳහා මෙම අංක තුන භාවිත කිරීමේ හැකියාව පවතී.

119, 011-2444480, 011-2444481 යන දුරකතන අංක මේ සඳහා භාවිත කිරීමේ අවස්ථාව පවතී.



Recommended Articles