කොවිඩ් 19 රෝගයට ගොදුරු වූ කාන්තාවක් කරන සංවේදී ඉල්ලීමකට අදාළ වීඩියෝවක් මේ වන විට බොහේ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබෙනවා.
ඇය හුස්ම ගැනීමේ අපහසුතා හේතුවෙන් රෝහල් ගත කර සිටින අතර ඇය ජනතාවගෙන් ඉල්ලා සිටින්නෙ හැකිතාක් නිවසේ රැඳි සිටින ලෙසයි.
එංගන්තයේ ඩර්හැම්හි මිෂෙල් රොබ්සන් සඳුදා සිය ෆේස්බුක් පිටුවට හරහා මෙම ඉල්ලීම කළාය.
ඇයගේ ඉල්ලීම මේ ආකාරයෙනි...
"අනිත් අය මේ අවධානමට ලක්වීමට පෙර කරුණාකර දෙවරක් සිතන්න..
අවංකවම මගේ මතය නම් මම මෙය වෙන කාටවත් වෙන්න එපා.
ඉතින් කරුණාකර ප්‍රවේශම් වන්න
ලොකු ජනතාවක් එක් නොවිය යුතුයි.
ඒක කරනවානම් මිනිස්සු එයට සම්බන්ධ වෙනවනම්
වෛරසය බෙදා හැරීමේ මධ්‍යස්ථානවලට යනවනම්
ගොඩක් රෝගීන්ට හා මරණ සඳහා වගකිව යුතු වෙනවා.
මම ඔබගෙන් බැගෑපත්ව ඉල්ලා සිිටිනවා. කරුණාකර ප්‍රවේශම් වන්න. වගකීමෙන් කටයුතු කරන්න.