කොරෝනා ආසාදනය වී සුව වූ තවත් රෝගියෙක් රෝහලෙන් පිටව යයි By .. // 2020 මාර් 25 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගත කොට සිටි දෙවන ශ්‍රී ලාංකිකයා මීට සුළු මොහොතකට පෙර IDH රෝහලෙන් පිටව ගොස් ඇත. ඒ එම රෝගීයා සම්පුර්ණයෙන්ම සුවය ලැබීමෙන් අනතුරුවයි. Facebook Twitter Google+ Recommended Articles