කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 106ක් වෙයි By .. // 2020 මාර් 26 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තවත් කොරෝනා වෛරසය ආසාධිත වූ රෝගීන් දෙදනෙක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි. මේ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 106ක් වේ. Facebook Twitter Google+ Recommended Articles