රජයේ සේවකයින්ගේ අප්‍රේල් මස වැටුප ලබන 10ට පෙර


සියලු රජයේ සේවකයින්ගේ අප්‍රේල් මස වැටුප අප්‍රේල් 10 වනදා පෙර ලබාදීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල මහතා මේ බව සඳහන් කළේය.



Recommended Articles