කෝවිඩ් -19 අරමුදලට කැළණි සරසවියේ උපකුලපති හිමියන්ගෙන් මිලියනයක ප්‍රදානයක්


කොරෝනා පාලනය ‌වෙනුවෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පිහිටුවා ඇති  COVID - 19  පාලන සමාජ සංරක්ෂණ අරමුදලට මිලියනයක මුදලක් පරිත්‍යාග කිරිම කැළණිය විශ්ව විද්‍යාලයේ කුලපති අතිපුජ්‍ය වැලමිටියාවේ ධර්මකිර්ති ශ්‍රී කුසලධම්මාභිධාන මාහිමියන් විසින් තිරණය කර තිබේ.



Recommended Articles