සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි


පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කළ බව පොලිස් මුලස්ථානය සඳහන් කරයි.

පොලිස්පතිවරයාගේ නියෝග පරිදි සියලූම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු මෙලෙස අවලංගු කර තිබේ.

​මේ නිවාඩු හා දින විවේක වහාම ක්‍රියාත්මක වන පරිදි අප්‍රේල් මස 10 වන දින තෙක් අවලංගු කර ඇත.



Recommended Articles