2020 වාර්ෂයට විශ්ව විද්‍යාල සඳහා ලියාපදිංචි වීමේ කාල සීමාව අද (27) සිට තවත් සති දෙකකින් කල් දමන බව විශ්ව විද්‍යාල ප්‍ර
Live
ඇඳිරි නීතිය කඩ කරන්නන්ට අද සිට දැඩි දඬුවම්
ඇඳිරි නිතීය පනවා ඇති කාලසිමාව තුළ එම නිතීයන්ට පටහැනිව ක්‍රියා කරන පිරිස් වෙත අද (27) දිනයේ සිට ක්‍රියාන්විත වන පරිද
මවුබිමට පැමිණිමේ අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයන්ට රජයෙන් ඉල්ලීමක්
කොරෝනා වෛරසය රට තුළ මර්දනය කරන තෙක් තමා වෙසෙන ස්ථානයේ සුරක්ෂිතව සිටින ලෙස මව්බිමට පැමිණිමේ අපේක්ෂාවෙන් සිටින වි
කොරෝනා මර්දනයට උරදෙන සියලු සෞඛ්‍ය ආරක්ෂක අංශවල අයට ජාතියේ උත්තමාචාරය දිය යුතුයි
කොරෝනා උවදුර පරාජය කිරීමේ ශක්තිය අපේ රටට ඇති බවත්, ඒ උදෙසා කැපවන සෞඛ්‍ය, ආරක්ෂක අංශවල සියලු දෙනාට ජාතියේ උත්තමාචා
සුචී බෞද්ධ සහන සේවා පදනම මගින් සෞඛ්‍ය සේවා සදහා අවශ්‍ය උපකරණ පරිත්‍යාගයක්
හම්බන්තොට දිස්ත්‍රික්කයේ රෝහල් හා සෞඛ්‍ය සේවා සදහා අවශ්‍ය උපකරණ පරිත්‍යාගයක් සිදුකිරීම සදහා හම්බන්තොට සුචී බෞ
බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ට කොවිඩ්-19
පසුගිය පැය 24 තුළ මට මෘදු රෝග ලක්ෂණ පෙන්නුම් කළා. කොරෝනා වෛරස් සඳහා ධනාත්මක බව පරීක්ෂා කර තහවුරු කෙරුණා.
කොවිඩ් ආසාදිතයන් 542788 - මරණ 24361
කෝවිඩ් 19 වයිරසය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 24361මියගොස් අති බවත් ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 542788ක් දක්වා වර්ධනය වී ඇති
දඔුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු සඳහා උපරිම තොග මිලක් නියම කෙරේ
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු සඳහා උපරිම තොග මිල හෙට ( 28 ) දින අලුයම 5 සිට ක්‍රියාත්මක කිරීමට ආර්ථික මධ්‍ය
ඖෂධ නිවසටම ලබාදීමේ ක්‍රියාවලිය ඇරඹෙයි
කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඖෂධ හල්, වෙත මහජනතාව පැමිණීම සීමා කිරිම වෙනුවෙන් ඖෂධ හල් මගින් ඖෂධ නිවසටම ගෙ
ඇඳිරි නීතිය අකුරටම පිළිපදින්න - PMD
දැන් රට පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය අකුරටම පිළිපදින ලෙස රජය ජනතාවට දැනුම් දෙයි.
ස්ටුවර්ට් බ්‍රෝඩ් සුපිරි අවන්හල සිල්ලර කඩයක් කරයි
කෝවිඩ් 19 පීඩා විදින වැඩි දෙනෙකුට නොමිලයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ දෙයි
සුපිරි වෙළඳසැල් හා ඹෟෂධ හල් සේවා සීමිත කරයි
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස්වලට බෙදා හැරීමට සුපිරි වෙළඳසැල්වලට අවසර දී තිබුනත් එම වෙළෙඳසැල් විවෘත කර පාරිභෝ
රජයේ ඔසුසල් හැරෙන්නට අනෙක් සියලුම ඖෂධහල් වසා දැමේ
රජයේ ඔසුසල් හැර අනෙකුත් සියලුම ඖෂධහල් වහා ම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු වසා දැමීම සඳහා පොලිස්පතිවර
ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 199 ක් අත්අඩංගුවට
අද(27) උදෑසන සිට ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 199 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
වෙළඳ කලාපවල සේවකයන් නිවෙස්වලට පිටත් කර යවා අවසන්
ඔවුන් සියලු දෙනා අදාළ නගර වල ආසන්නතම පොලිස් ස්ථාන වලට භාර දීමට කටයුතු සැලසුම් කර ඇති බවත්, ඔවුන් නිවෙස්වලට යෑවීම
ඇඳිරි නීතිය සමයේ ෆෝන් එක රීලෝඩ් කරගන්නා හැටි
රට තුළ පොලිස් ඇඳිරි නීතිය පවතින කාලය තුළ ජංගම දුරකථන පෙර ගෙවුම් පාරිභෝගිකයන් සඳහා ඒ ඒ සමාගම් විසින් මේ වනවිට ලබාද
අඩාල වුන ඉතාලි පාසැල් අධ්‍යාපන ක්‍රමය නඟා සිටුවිමට පියවර
කොවිඩ් 19 වසංගතය පැතිරිමත් සමග ඉතාලියේ පසුගිය පෙබරවාරි මස 24 දා සිට වසා දැමුණු පාසැල් පද්ධතිය දින 15ක් ගත වනවිට අඩාල ව
ඉන්දියාවේ වැඩිම කොවිඩ් ආසාදිතයන් ඊයේ වාර්තා වෙයි
ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව බ්‍රහස්පතින්දා දිනයේදී ඉන්දියාවේ එක් දිනක් තුළ විශාලතම කොවිඩ් සංඛ්‍යාව වාර්ත
චීන ජනපති හා ඇමෙරිකා ජනපති දුරකතන සංවාදයක
එක්සත් ජනපදයේ චීන පුරවැසියන්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා ප්‍රායෝගික හා ඵලදායී පියවර එක්සත් ජනපද විස
උකුවෙල ප්‍ර.ලේකම් නිලධාරින්ගේ දිනක වැටුප කොරෝනා මර්දනයට
උකුවෙල කොරොනා ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටු රැස්විම උකුවෙල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදි අද (27) පැවත්විණි.
රජය ගන්නා අවංක තීරණවලට කොන්දේසි විරහිත සහාය - රනිල්
මේ වන විට වෛරසයේ කෙන්ද්‍රය ඇමෙරිකාව වෙත ගොස් ඇති බවත් ශ්‍රි ලංකාව තුළද වෛරසයේ උපරිමය අප්‍රේල් 4 -11 කාලය තුළදී බලාපො
වරායට එන නෞකා ප්‍රමාද සහ පිවිසුම් ගාස්තුවලින් නිදහස් කිරිමට උපදෙස්
ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ දිවයිනේ වරාය වෙත පිවිසෙන නෞකාවලට අවශ්‍ය පහසුකම් නොපමාව සලසන්නැයි ජනාධිපති ගෝඨ
යුද හමුදාපති දඔුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ නිරික්ෂණ චාරිකාවක
ඉහළ ගිය එළවළු මිල පිළිබඳව සහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අතරමැදි වෙළඳ කණ්ඩායම් පිළිබඳව සොයා බැලීම සඳහා යුද හමුදා
Amarican Voice මධ්‍යස්ථානය හැකි ඉක්මණින් කෝවිඩ් රෝහලක් බවට පත් කරයි
හලාවත ඉරණවිල පිහිටි “ඇමරිකන් හඩ” (Amarican Voice) සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය භූමියේ ඇති ගොඩනැගිලි කොරෝනා වෛරස්
කොරෝනා හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තරග රැසක් කල් දමයි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) ඉදිරියේදී සංවිධානය කිරීමට අපේක්ෂිත ක්‍රිකට් තරගාවලි රැසක් කල් දැමීමට ත
දින 20 ක් තුල ඉතාලියේ වැඩිහිටි නිවාසයක සිටි 31ක් කොරොනාවට බිලි
ජිවිතයේ සැඳැසමය වැඩිහිටි නිවාසයක ගෙවමින් සිටි වැඩිහිටියන් 31 දෙනෙක් දින 20 තුලදි කොරොනා වසංගතයට ගොදුරුව අවසනාවන්
කොවිඩ් සහන
කොවිඩ් 19 වසංගතයත් සමග ක්‍රියාත්මක ඇඳිරි නීතිය හේතුවෙන් ජනතාවට අවශ්‍ය සේවා ලබාදීමට සමාජීය මට්ටමින් විවිධ මැදිහත
මඩකලපුව හා වැලිකන්දේ නිරෝධානය වූ 188ක් මුදා හරියි
මඩකලපුව පූනානි නිරෝධායන මුලස්ථානයේ පිටව ගිය ශ්‍රී ලාංකිකයන් අතර ඉතාලියේ වසර 20 ක කාලයක් රැඳී සිට කොරෝනා වෛරසය නි
රුසියාව ස්විට්සර්ලන්තය ගුවන් යානා එවයි
ශ්‍රී ලංකාවේ සංචාරයට පැමිණ සිටින විදේශිකයින් ගෙන්වා ගැනීම සඳහා රුසියාව සහ ස්විට්සර්ලන්තය අද 27 ගුවන් යානා තුනක්
වෙළඳ කලාපයේ සිරවු විශාල සේවකයින් පිරිසක් නිවෙස් වෙත යෑමට පැමිණෙති
කටුනායක අපනයන සැකසුම් කලාපයේ සේවය කරන , එහෙත් මේ වනතුරු තම නිවෙස් වෙත යෑමට නොහැකිව , නේවාසිකාගාර තුළ රැදී සිටි සේව