කොවිඩ් 19 හේතුවෙන් ලාංකිකයෙක් ස්විට්සර්ලන්තයේදී ජීවිතක්ෂයට


කොවිඩ් 19 ආසාදනය වූ ශ්‍රී ලාංකිකයෙකු ස්විට්සර්ලන්තයේදී මියගොස් ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශය තහවුරු කරයි.

මෙම ශ්‍රී ලාංකිකයා මාර්තු 25 වන දින ස්විට්සර්ලන්තයේදී මියගොස් ඇති අතර 59 වැනි වියේ පසුවී තිබේ.

උතුරු පළාතේ පදිංචිව සිටි දැනට ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය හිමි පුද්ගලයෙක් මෙසේ මියගොස් තිබේ.



Recommended Articles