කොවිඩ් ආසාදනය වූ තවත් රෝගියෙක් සුවය ලබයි


ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදනය වූ සුවය ලැබූ තවත් පුද්ගලයෙක් රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවේ රෝගීන් 22ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ශ්‍රී ලංකාවේ මරණ 4ක් වාර්තා වන අතර රෝගීන් සංඛ්‍යාව 151කි. වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන රෝගීන්  සංඛ්‍යාව 250කි.

තොරතුරු - සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය/අවසන් යාවත්කාලීන කිරීම 12.33 PM



Recommended Articles