ලංකාවේ සිව්වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි


ෙනව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිවුවැනි මරණයත් වාර්තා වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

58 හැවරිරිදි පිරිමි පුද්ගලයෙක් මෙසේ මියගොස් ඇති අතර ඔහු කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවිය. නිව්මෝනියා රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඔහු මියගොස් තිබේ.

 



Recommended Articles