කොරෝනා නිසා මියගිය පුද්ගලයෙකු ආදාහනය සඳහා ජනතාව එක්වුවොත් නීතිය ක්‍රියාත්මක කරනවා


නව කොරෝනා වෛරසය ආසාදනය විමෙන් මියගිය පුද්ගලයෙකුගෙ ආදාහන කටයුතු සිදුවන අවස්ථාව්දී මින් ඉදිරියට ජනතාව එක්රැස්වුවහොත් නීතිමය කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඔවුන්ට විරුද්ධව නිරෝධායන නීතිය යටතේ හා ලංකාවේ නීතිය යටතේ දඬුවම් කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවැසීය.



Recommended Articles