කොරෝනා ජීවිත බිලිගත් හැටි


නව කොරෝනා වයිරසය හේතුවෙන් මරණ සංඛ්‍යාව මේ වන විට 53,000 ඉක්මවා තිබේ. ආසාදිතයන් සංඛ්‍යාව මිලියනය ඉක්මවා තිබේ. මේ නව කොරෝනා  වයිරසයේ ව්‍යාප්තිය පිළිබඳව ජොන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත සටහනකි.

මරණ 1000 ඉක්මවූ රටවල්

ඉතාලියේ - 13,915

ස්පාඤ්ඤය - 10,348

එක්සත් ජනපද - 5,911

ප්‍රංශය - 5,387

චීනයේ -,322

ඉරානයේ - 3,160

එක්සත් රාජධානියේ - 2,926

නෙදර්ලන්තය - 1,341

ජර්මනිය - 1,107

බෙල්ජියම - 1,011 කි

වැඩිම ආසාදිතයන් වාර්තා වන රටවල්

එක්සත් ජනපද ආසාදන 244,678 - සුවය ලැබූ 9,058

ඉතාලියේ ආසාදන 115,242  -  සුවය ලැබූ 18,278

ස්පාඤ්ඤය ආසාදන 112,065 -  සුවය ලැබූ 26,743

ජර්මනිය ආසාදන 84,794 ක් - සුවය ලැබූ 22,440

චීනය ආසාදන 82,433 - සුවය ලැබූ 76,566

ප්‍රංශය ආසාදන 59,929 - සුවය ලැබූ 12,548

ඉරානයේ ආසාදන 50,468 - සුවය ලැබූ 16,711

එක්සත් රාජධානියේ ආසාදන 34,173 - සුවය ලැබූ 192

ස්විට්සර්ලන්තයේ ආසාදන 18,827 - සුවය ලැබූ 4,013

තුර්කිය ආසාදන 18,135 - සුවය ලැබූ 415



Recommended Articles