කොවිඩ් ආසාදිතයන් 523 දක්වා ඉහළට


2020/04/27 00.17 AM ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සීමාව 523ක් දක්වා වර්ධනය වී තිබේ.

ඒ අනුව ඊයේ දිනයේදී  වාර්තා වී ඇති රෝගීන් ගණන ‍63 වෙයි.


2020/04/26 10.17 PM ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සීමාව 505ක් දක්වා වර්ධනය වී තිබේ.

ඒ අනුව අද දිනයේදී මේ දක්වා වාර්තා වී ඇති රෝගීන් ගණන 45ක් වෙයි.



Recommended Articles