දිනක් තුළ වැඩිම ආසාදිතයන් ඊයේ By -- // 2020 අප්‍රේ 27 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකාවේ එක් දිනක් තුළ වැඩිම කොඩිව් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඊයේ (26දා) වාර්තා වී තිබේ. ඒ අනුව ඊයේ දිනයේදී පමණක් තහවුරු කරගෙන ඇති රෝගීන් සංඛ්‍යාව 63ක් වෙයි. ඒත් සමගින් සමස්ත රෝගීන ගණන 523ක් දක්වා ඉහළ ගියේය. Facebook Twitter Google+ Recommended Articles