කොවිඩ් රෝගීන් 567ක් දක්වා ඉහළට


ශ්‍රී ලංකාවේ අද දිනයේදී කොවිඩ් 19 ආසාදිතයන් 44ක් තහවුරු වී වි ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත රෝගින් ගණන 567ක් දක්වා වර්ධනය වී තිබේ. අද දිනයේදී තහවුරු වූ රෝගීන් සියලු දෙනා නාවික හමුදා නිලධාරින් බවද අනිල් ජාසිංහ මහතා පැවැසීය.

 

 



Recommended Articles