වැලිසර නාවික භටයන් 22 දෙනෙකු සර්වෝදයේ නිරෝධායනයට


වැලිසර නාවික හමුදා කඳවුරේ නාවික භටයන් 22 නෙකු  බණ්ඩාරගම සර්වෝදය උසස් අධ්‍යාපන ආයතනය පිහිටුවා තිබෙන නිරෝධායන  මධ්‍යස්ථානයට අද ( 27)   දින රැගෙන ආ බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

රාජකාරි නිවාඩු ලබා රත්නපුර දිස්ත්‍රික්කයේ නිවාස කරා ගොස් සිටි එම පිරිස මෙලෙස රැගෙන ආ බව එම කාර්යාලය සදහන් කරයි.

බිමල් ෂ්‍යාමන් ජයසිංහ 

      



Recommended Articles