නිවාඩු අවලංගු කළ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යළි සේවයට


නිවාඩු ලබා නිවෙස් වලට පැමිණ සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඔවුන් යළිත් සේවයට වාර්තා කිරීම ආරම්භ කර තිබේ.

අද (27දා) ඔවුන්ගෙන් පිරිසක් රාජකාරී සදහා පිටත්ව යාම සදහා බදුල්ල බස් නැවතුමට පැමිණ සිටියේය.

ප්‍රසන්න පද්මසිරි

 



Recommended Articles