කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 485ක් දක්වා ඉහළට


ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 485ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් රෝගීන් අට දෙනෙක් හමුවීමත් සමගිනි.

අද දිනයේදී මේ දක්වා රෝගීන් 25ක් තහවුරු කරගෙන තිබේ.



Recommended Articles