කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂවරයාට එරෙහිව එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බවට සෞඛ්‍ය අමාත
Live
COVID-19 ට එරෙහිව ICT සහායට හුවාවේ සූදානම්
ශ්‍රී ලංකා රජයට අධි තාක්ෂණ වීඩියෝ සම්මන්ත්රණ පද්ධති කට්ටල 5 ක් සහ අධි නිරවද්‍ය තාප කැමරා 6 ක් පරිත්‍යාග කිරීමට හු
කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 750 ඉක්මවයි
තවත් ආසාධිත රෝගීන් 19 දෙනෙක් වාර්තා වීමත් සමග කෝවිඩ් - 19 වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 751ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව
තවත් කොවිඩ් ආසාදිතයන් 11ක් හමුවෙයි
මේ අනුව සමස්ත රෝගින් ගණන 732ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කොවිඩ් පාලනය කිරීමට තිබූ අවස්ථාව ඇමෙරිකාටව මඟහැරුණා
කොවිඩ් 19 වෛරසය යුරෝපය තුළ පැතිර යන විට ඇමෙරිකාව එයට ඉතා සෙමින් ප්‍රතිචාර දැක්වීම හේතුවෙන් රට තුළ ආසාදන හා මරණ වැඩ
නවසීලන්තයෙන් කොවිඩ් ආසාදිතයන් වාර්තා නොවෙයි
ඉරිදා අවසන් වන විට නවසීලන්තයේ මිය ගිය කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 20 ක් වන අතර මේ වන විට රෝගීන් 1,276 ක් සුවය ලබා තිබේ.
කොවිඩ් පොකුරු 31න් 27ක් අක්‍රීය කළා
COVID - 19 වසංගතය සම්බන්ධව ශ්‍රී ලංකාවට ඇති අත්දැකීම් සහ එය පාලනය කිරීමේ දී අත්කරගත් ජයග්‍රහණ සාමාජික ජාතීන් සමග බෙදාග
රු.5000 දිමනාවේ දෙවන අදියර ඇරඹේ - ප්රතිලාභ නිවෙස් වෙතම ලබාදිමේ වැඩපිළිවෙලක්
කොරෝනා ව්‍යාප්තිය නිසා පීඩාවට පත් කණ්ඩායම්වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමය අනුව ලබාදෙන රුපියල් පන්දහස
කොවිඩ් නිසා එංගලන්තයේ ලක්ෂ 3ක් දුම්පානයෙන් ඉවත් වෙලා
කෝවිඩි-19 වසංගත තත්වය තුළ එක්සත් රාජධානියේ ලක්ෂ 03 ට වැඩි පිරිසක් දුම්බීම නතරකර ඇතිබව නවතම සමීක්ෂණයකින් හෙළිව ඇති අ
ක්‍රීඩා මාධ්‍යවේදීන්ට සනත්ගෙන් පරිත්‍යාගයක්
සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා 3m N 95 වර්ගයේ උසස් තත්වයේ මුඛ ආවරණ , Bellose ලංකා පුද්ගලික ආයතනයේ සභාපති චතුර ප
කෘෂිකර්ම උපදේශකවරුන්ගේ වැඩ වර්ජනය නිමවෙයි
ගන්නෝරුව එළවලු බීජ මධ්‍යස්ථානයට ස්ථාන මාරු කර ඇති කෘෂිකර්ම සේවයේ සහකාර අධ්යක්ෂ තුමිය වෙනත් ආයතනයක් තුල ස්ථාන ග
කොවිඩ් වෛරසයට අදාලව මුල්‍යමය වශයෙන් මෙරටට විදේශ ආධාර ලැබි නෑ - අගමැති
කොවිඞ් 19 වෛරස තත්ත්වයට අදාලව මූල්‍යමය වශයෙන් මෙරටට විදේශ ආධාර ලැබී නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැව
තවත් ආසාදිතයන් 7ක් සුවය ලබයි
ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා සුවය ලැබූ රෝගීන් ගණන 194ක් දක්වා වර්ධනය වී තිබේ.
තවත් කොවිඩ් ආසාදිතයන් 2ක් හමුවෙයි
තවත් කොවිඩ් ආසාදිතයන් 2ක් වාර්තා වී තිබේ. ඒ අනුව අද දිනයේදී ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් තිදෙනක් වාර්තා වී තිබේ.
අට වැනි කොවිඩ් මරණය වාර්තා වෙයි
ශ්‍රී ලංකාවේ අටවැනි කොවිඩ් මරණය වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවස
තවත් ආසාදිතයෙක් වාර්තා වෙයි - මුළු කොරෝනා රෝගින් ගණන 719 දක්වා ඉහළට
නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීයෙක් වාර්තා වී තිබේ.
නාවික හමුදාව වෙත තවත් පරිත්‍යාගයක්
නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ගෙන යන වැඩ පිළිවෙල සඳහා සහාය දක්වමින් කොළඹ
ලොක්ඩවුන් ලිහිල් වන ඉතාලියේ අද ලක්ෂ 44 ක ජනතාව රැකියා ආරම්භ කරයි
මාස දෙකකට ආසන්න කාලයක් තිබු ලොක්ඩවුන් නීතියෙන් අද (04) දිනයේ සිට ලිහිල් වන ඉතාලියේ ලක්ෂ 44 ක් ජනතාව රැකියා ආරම්භ කරන
කොළඹ නගරයේ තෝරාගත් ප්‍ර දේශවල PCR පරීක්ෂණ
අද පස්වරුව (5.00) වන විටත් ආසාදිතයන් වාර්ත වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා
නාවික හමුදා පවුල්වල සාමාජිකයන් 1031ක් නිරෝධායනයේ
නිරෝධානය සඳහා යොමුකර සිටි බේරුවල පුද්ගලයින් 122ක් නිරෝධානය ක්‍රියාවලිය අවසන් කිරිමෙන් පසුව පී.සී.ආර්. පරීක්ෂණ සිද
කොවිඩ් 19 සමාජ පැතිරීම වළක්වා ගත හැකියි - ඇමතිනී
ඉදිරියේදී ඇඳිරි නීතිය යම් ආකාරයක ලිහිල් කිරීමක් කළ හොත් රෝගය වළක්වා ගැනීම වෙනුවෙන් ජනතාවගෙන් 50%ක දායකත්වයක් අවශ
කොවිඩ් ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයන් හා ආශ්‍රිතයන් 326ක්
කොවිඩ් 19 ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයන් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් සංඛ්‍යාව 326ක් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආර
මදුරන්කුලිය අසාර් නගර් ආරාබි විද්‍යාල භුමියට පොලිස් ආරක්ෂාව යොදවයි
මදුරන්කුලිය අසාර් නගර් පිහිටි අරාබි පාසල් භූමියට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ උපදෙස් මත මුන්දලම පොලීසිය මගින
කොරෝනා සුවවූ පළමු නාවික පුද්ගලයා අයිඩීඑච් රෝහලින් පිටව යයි
2020 අප්‍රේල් මස 25 වන දින කොවිඩ් - 19 ආසාදිතයෙකු වශයෙන් හදුනා ගැනීමෙන් පසුව අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නාවි
කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂකගේ නියෝග පිළිනොපදියි
කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ සරත් වීරබණ්ඩාර මහතාගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් රෝහලේ කටයුතු දැඩි අර්බූදකාරි තත
කොරෝනා රෝගියෙකු නිසා ඇල්පිටියේ හෝටලයක් වසා දමයි
කොරෝනා වෛරසය අසාදනය වී ඇතැයි තහවුරු වූ වැලිසර නාවික හමුදා කඳවුරේ රණවිරුවකු නිවාඩු ලබා නිවසට පැමිණෙමින් සිටියදී
අත්අඩංගුවට ගත් අකුරැස්ස ප්‍රා.සභාවේ සභාපති ඇතුළු සිවුදෙනා ඇප මත මුදා හැරේ
ඇදිරි නීති බලපත්‍රයක් නොමැතිව ඊයේ (03) දින ප්‍රාදේශිය සභාවේ ලොරි රථයකින් ශ්‍රි පාදයේ පැමිණි අකුරැස්ස ප්‍රාදේශිය ස
වෛද්‍යවරු හා රණවිරුවන් වෙනුවෙන් යාපනයේ ශිවන් පදනම පහන් දල්වයි
කොවිඩ් 19 උවදුරින් ජීවිත බේරා ගැනීම වෙනුවෙන් තම ජීවිත පරදුවට තවා සේවය කරන වෛද්‍යවරුන් ඇතුළු වෙනත් සංවිධානවල නියෝ
මඩකලපුවේ ගමන් ගන්නා සියලුම වාහන විෂබිජහරණයට
මඩකලපුව නගරය හ වවූනතිවු ප්‍රදේශය යාකරන වලයිරවූ - වවූනතිවු මාර්ගයේ ගමන් ගන්නා සියලුම වාහන විෂබීජහරණ කරන බවට බලධ
හිටපු මන්ත්‍රීවරුන්ගේ හමුව අගමැතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි
Covd - 19 ව්‍යසනකාරී තත්ත්වය සම්බන්ධයෙන් රජය ගනු ලැබූ හා ගැනීමට නියමිත ක්‍රියාමාර්ග පිළිබඳව පාර්ලිමේන්තුවේ හිටපු ම