කොළඹ නගරයේ තෝරාගත් ප්‍ර දේශවල PCR පරීක්ෂණ


අද පස්වරුව (5.00) වන  විටත් ආසාදිතයන් වාර්ත වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය.

එසේම ඊයේ දිනයේදී පී.සී.ආර්. පරීක්ෂණ 1636ක් සිදුකළ අතර ආසාදිතයන් වාර්තා වූයේ 13ක් බවද ඔහු පැවැසීය.

එසේම කොළඹ නගරයේ තෝරාගත් ප්‍රදේවල හා රොහල්තුළ ඉලකක්ගත පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරන බවත් ඔහු සඳහන් කළේය.

 



Recommended Articles