කොවිඩ් ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයන් හා ආශ්‍රිතයන් 326ක්


කොවිඩ් 19 ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයන් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් සංඛ්‍යාව 326ක් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඇය මේ බව පැවැසීය.

මෙම සංඛ්‍යාව සමස්ත කොවිඩ් ආසාදිතයන් 718 තුළ ඇතුළත්ව තිබේ.



Recommended Articles