කොවිඩ් 19 සමාජ පැතිරීම වළක්වා ගත හැකියි - ඇමතිනී


ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 සමාජමය පැතිරීම වළක්වා ගැනීමට හැකිබව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.

ඉදිරියේදී ඇඳිරි නීතිය යම් ආකාරයක ලිහිල් කිරීමක් කළ හොත් රෝගය වළක්වා ගැනීම වෙනුවෙන් ජනතාවගෙන් 50%ක දායකත්වයක් අවශ්‍ය පවත් ඇය සඳහන් කළාය.

එසේම දෑත් සේදීම, කසින විට මුහුණ ආවරණය කර ගැනීම වැනි සෞඛ්‍යමය පුරුදු තවත් මාස ගණනාවකට පුරුදු කළ යුතු බවත් ඇය සඳහන් කළාය.



Recommended Articles