කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 750 ඉක්මවයි


තවත් ආසාධිත රෝගීන් 19 දෙනෙක් වාර්තා වීමත් සමග කෝවිඩ් - 19 වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 751ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි.



Recommended Articles