තවත් ආසාදිතයන් 7ක් සුවය ලබයි


කොවිඩ් 19 ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයන් 7ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා සුවය ලැබූ රෝගීන් ගණන 194ක් දක්වා වර්ධනය වී තිබේ.



Recommended Articles