තවත් කොවිඩ් ආසාදිතයන් 11ක් හමුවෙයි By .. // 2020 මැයි 04 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් තවත් 11ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ අද දිනයේ වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 14කි. මේ අනුව සමස්ත රෝගින් ගණන 732ක් දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles