තවත් ආසාදිතයෙක් වාර්තා වෙයි - මුළු කොරෝනා රෝගින් ගණන 719 දක්වා ඉහළට By .. // 2020 මැයි 04 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීයෙක් වාර්තා වී තිබේ. ඒ අනුව වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 719ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරයි. Facebook Twitter Google+ Recommended Articles