කොවිඩ් 19 ආසාදනය වූ බවට ඊයේ දිනයේදී අවසන් වරට වාර්තා වූ රෝගීන් 11 දෙනා නාවික හමුදා රණවිරුවන් බව යුද හමුදාපති ලුතිනන්
Live
මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 981 දක්වා ඉහළට
කෝවිඩ් - 19 ආසාධිත වූ රෝගීන් සංඛ්‍යාව 981 දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
බද්දේගම ඝාතනයක්
බද්දෙගම පෙද්දුවත්ත ප්‍රදේශයේදි අද (17දා) රාත්‍රියේදි තියුණු පහරදී පුද්ගලයෙකු ඝාතනය කොට ඇතැයි බද්දෙගම පොලීසිය කිය
කොළඹ ,ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට ලිහිල් කරයි
ඊයේ (16) රාත්‍රියේ 8 සිට දිවයින පුරා පැනවු ඇඳිරි නීතිය හෙට (18) අලුයම 5ට ඉවත් කෙරේ.
කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 970 දක්වා ඉහළට
තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් හය දෙනෙක් වාර්තා වීමත් සමග කෝවිඩ් - 19 ආසාධිත වූ රෝගීන් සංඛ්‍යාව 970 දක්වා ඉහළ ගිය බව වසංගත ර
කෝටි දෙකක මත්කුඩු සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
පෑලියගොඩදී රුපියල් කෝටි 2ක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු සහ අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයන් දෙදෙනෙකු අද (17) අත්අඩං
තායිලන්තයේ සිට ලාංකිකයන් පිරිසක් කටුනායකට
කොරෝනා වසංගත රෝගී තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව තායිලන්තය තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 70 දෙනෙකු ර
කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 964 දක්වා ඉහළට
කෝවිඩ් - 19 ආසාධිත වූ රෝගීන් සංඛ්‍යාව 964 දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
අද විපක්ෂය සටන් පාඨ නැතිව අනාථ වෙලා
අද මෙරට විපක්ෂය සටන් පාඨ නොමැතිව අනාථ වී ඇති බවත් ඒ නිසා ආණ්ඩුව කොරෝනා මර්දනය සඳහා ගනු ලැබූ සාර්ථක පියවරයන් විවේච
අද සවස් වන තුරු කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවෙයි
අද (17) දිනයේ සවස 6.10 වන තුරුත් මෙරටින් කොරෝනා නව ආසාදිතයින් වාර්තා නොවු බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ
රජයට කිසිසේත් තොරතුරු වසන් කිරිමේ වුමනාවක් නෑ - පවිත්‍රා
රජයට කිසිසේත්ම තොරතුරු වසංගත කිරිමට වුවමනාවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළ
දිනක වැටුප් පරිත්‍යාගය හමුදාවන්ට සහ පොලීසියට අදාළ නොවේ
සමාජ මාධ්‍ය මගින් සන්නද්ධ හමුදාවන්ගෙන් සහ පොලීසියෙන් දිනක වැටුප් කප්පාදුවක් සිදු කරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය නි
කෑගල්ලේ හදිසි ආපදා තත්ත්වයෙන් මියගිය අයගේ පවුල් වෙත වන්දි මුදල් පිරිනැමේ
කෑගල්ලේ සිදු වූ ගංවතුර හා නායයෑම් හේතුවෙන් මියගිය අයගේ ඥාතීන් සඳහා රුපියල් ලක්ෂ දෙකහමාරක් ලබාදීමට කටයුතු කළ බව ස
වාද්දුව සංචාරක හෝටලයේ නවාතැන් ගෙන සිටි දෙදෙනෙකුට කොරෝනා
වාද්දුව සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටියදී පීසීආර් පරීක්ෂණයට භාජනය කළ පුද්ගලයන් පිරිසෙන් දෙදෙනෙකුට කොරෝනා රෝග
කොවිඩ් අස්සේ, අධිවේගී මංකොල්ලයක් - පාඨලී
කොවිඩ්වලට මුවාවී ආණ්ඩුව දැවන්ත ජාතික මංකොල්ලයක සිටින බවත් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව අධිවේගී මාර්ග ඉදික
කොරෝනා මැද පහතරට තේ කිලෝවට රු 2600 ක්
කොළඹ තේ වෙන්දේසියේදී පහතරට නිමි තේ සඳහා ඉහළ මිලක් ලැබුණ අතර බී ඕපී 1 (BOP) 1 වර්ගයේ තේ කිලෝවකට රුපියල් 2600ක වාර්තා සහගත ම
දුම්රිය ගමන්වාර සංඛ්‍යාව වැඩිකරයි
රජයේ හා පෞද්ගලික අංශයේ රැකියාවන් සඳහා පැමිණීමට හෙට (18) සිට දුම්රිය වාර 19ක් දක්වා වැඩි කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්
තවත් රෝගීන් 18ක් සුවය ලබයි
ඒ අනුව සුවය ලැබූ සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 538ක් දක්වා වර්ධනය වී තිබේ.
බීජිංහි මුහුණු ආවරණ පැළදීම අනිවාර්ය නෑ
චීනයේ අගනුවර වන බීජිං හි මුහුණු ආවරණ නොමැතිව මිනිසුන්ට නිදහසේ හුස්ම ගැනීමට හැකි බව බීජිං රෝග නිවාරණ හා පාලන මධ්
ලංකාවට පැමිණිමට නොහැකිව විදේශයන්හි සිටින ලාංකිකයින් දිවයිනට ගෙන්වීමට රජය කටයුතු කරමින් සිටින්නේ
කොරෝනා වසංගතය හේතුවෙන් විදේශයන්වල සිර වී ශ්‍රී ලංකාවට පැමිණිමට අපේක්ෂාවෙන් සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් දිවයි
මා ඔය පිටාර ගැලිමෙන් පුද්ගලයින් 200ක් අවතැන්
අධික වර්ෂාව සමග මා ඔය පිටාර ගැලීමෙන් නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මරදගොල්ල ග්‍රාමසේවා වසමට අයත් නිවාස 6
ඉතාලියේ ඊයේ දිනයේ දෛනික කෝවිඩ් මරණ අඩුවීමක්
මාර්තු මස (9) දාට පසුව ඉතාලියේ කෝවිඩ් 19 අඩුම මරණ වාර්තා වු දිනය ලෙස ඊයේ (16) දිනයේදි කෝවිඩ් මරණ 153 ක් වාර්තා වු බව ඉතාලි
පම්පමඩුවේ නිරෝධායනය වූ අවසන් කණ්ඩායමත් පිටත් වෙයි
වව්නියාව, පම්පමඩුව යුධ හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුළ සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද පුද්
කඩදාසි නිපැයුම්වල විෂබීජහරණය කිරීමේ තාපකයක් ලංකාවේ නිර්මාණය කරයි
ශ්‍රී ලාංකික නව නිර්මාණකරුවකු වන අරුණ එස්. සමරවික්‍රම මහතා ලිපි ලේඛන හා පත්‍රිකා ඇතුළු කඩදාසි නිපැයුම්වල විෂබීජ
ඇදිරි නීතිය උල්ලංගනය කළ පුද්ගලයන් 55706ක් අත්අඩංගුවට
කොවිඩ් 19 හේතුවෙන් දිවයින පුරා ඇඳිරි නීතිය පැනවීමෙන් පසුව මාර්තු 20දා උදෑසන 6.00 සිට මැයි 16දා උදෑසන 6.00 දක්වා කාල සීමාව ත
මත්කුඩු සමග බන්ධනාගාර නියාමකවරයෙක් අත්අඩංගුවට
මත්කුඩු මිලිග්රැම් 1420ක් සන්තකයේ තබාගෙන සිටි බුස්ස බන්ධනාගාරයේ සේවය කරන බන්ධනාගාර නියාමකවරයෙකු ඊයේ (16) රාත්‍රි
කටුනායක වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
කටුනායක පොලිස් වසමේ , හීනටියන ප්‍රදේශයේ පෙරේදා (15දා) දින රාත්‍රී සිදු වූ වෙඩි තැබීමකින් 38 හැවිරිදි පුද්ගලයෙකු මිය
රනගල්ල අමුනේ වාන් දොරටු 10ම විවෘත කරයි
හික්කඩුව, අලුත්වල,බේරතුඩුව ,තිලකගම ,ගිමාන ,කලූපේ යන ගම්මානවල ගංවතුර තත්ත්වය මග හැරීම සඳහා මේ රන්ගල්ල ඇළ අමුණේ වාන්
පරණ පාර්ලිමේන්තුව කැඳවන්න ආණ්ඩුව මේ තරම් බය ඇයි - හැරිසන්
මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් සම්පූර්ණ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට නිසා මෙලෙස හිතු මතේ මුදල් වියදම් කිරීම මගින්
ඊයේ වාර්තා වූ ආසාදිතයන් 25න් 23ක් නාවික හමුදා රණවිරුවන්
ඊයේ(16) දිනයේදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයන් 25 දෙනාගෙන් 23ක් නාවික හමුදා රණවිරුවන් වෙයි.