COVID-19 වෙනුවෙන් භාවිත කළ හැකි එන්නත් 3ක් චීනය අත්හදා බලමින් සිටින එම එන්නත් දෙවන අදියර සායනික අත්හදා බැලීම්වලට ඇතුළත
Live
කොවිඩ් රෝගීන් 1000 ආසන්නයේ
මේ වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 992ක් වාර්තා වන අතර ඊයේ දිනයේදී හඳුනාගත් රෝගීන් ගණන 11කි.
කොවිඩ් වසංගතය නිසා අප පසුබසින්නේ නෑ - ජනපති
කොවිඩ් වසංගතය වැනි බාධක පැමිණිය ද කිසිවිටෙකත් පසුබසින්නේ නැති බවත් ජාතියේ අභිවෘද්ධිය අරමුණු කොටගත් සැලසුම්, සෞ
මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 991 දක්වා ඉහළට
කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 991 දක්වා ඉහළ ගොස් ඇති බව වසංත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
විදේශ නාවික ක්ෂේත්‍රයේ පුරප්පාඩුවට ශ්‍රී ලාංකිකයින් යොමු කිරීමේ හැකියාව ජනපති අවධානයට
කොවිඩ් 19 වසංගතයත් සමග ලොව ප්‍රධාන පෙළේ රටවල් රැසක නාවික සමාගම්වල උද්ගතව ඇති ශ්‍රමික පුරප්පාඩු පිරවීම සඳහා ශ්‍රී
නැවත දැනුම් දෙන තුරු ධීවර කටයුතු වල නොයෙදෙන්න - අනතුරු ඇගවීම් තවදුරටත්
මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති (අම්ෆම්) ප්‍රචණ්ඩ සුළි කුණාටුව මේ වන විට අතිප්‍රචණ්ඩ සුළි කුණාටුවත්
රාමලාන් මාසයේ අවසාන දින කිහිපයට ACJU මාර්ගෝපදේශ නිකුත් කරයි
රමළාන් මාසයේ අවසාන කොටස සහ ඊදුල් ෆිත්ර් දිනය සම්බන්ධයෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය විසින් මාර්ගෝපද
නිරෝධායනය වු තවත් පිරිසක් පිටව යති
මන්නාරම, නච්චිකුඩා ප්‍රදේශයේ පිහිටී ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථා
කෝවිඩ් - 19 ආසාධිතයන් 986ක් දක්වා ඉහළට
තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 5 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් 986ක් දක්වා ඉහළ ගොස් ඇත.
රාජ්‍ය ආයතන දේශපාලනය කළ යුතු නැහැ - කළ යුත්තේ ආයතන දියුණ කිරීම - ජනපති
“රාජ්‍ය ආයතන දේශපාලනය කළයුතුයයි මා අපේක්ෂා කරන්නේ නෑ; කළ යුත්තේ ආයතන දියුණු කිරීම ඒ සඳහා ආදායම් ජනනය කිරිම කාර්ය
නූතනත්වය සමඟ ඉදිරියට යන තරුණ පරපුරේ අවශ්‍යතා රජයක් ලෙස හදුනා ගෙන තිබෙන්නේ
රටේ තරුණ පරපුර මුහුණ දෙන නූතන අභියෝග, ඔවුන්ගේ අවශ්‍යතා සහ ඔවුන්ගේ ගැටලු හොඳින් අවබෝධ කර ගනිමින්, විශේෂයෙන්ම රාජ්
දකුණු පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිමේ කාලය දිර්ඝ කෙරේ
දකුණු පළාත යටතේ ලියාපදංචි කර දැනට කල් පිරි ඇති වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිම සඳහා ලබා දි ඇති සහන කාලය ජුනි මස 30
මුහුදු ගිය බහුදින යාත්‍රා 100 ධීවරයන් 700ක් සමඟ ගොඩබිමට ගෙන්වා ගනියි
මහ සයුරේ පවතින දැඩි කුණාටු තත්ත්වයක් හා අයහපත් කාලගුණික ස්වභාවය හේතුවෙන් බේරුවල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා ප
මුලතිව් මුල්ලිවයික්කාල්හි යුද්දෙන් මියගිය අයගේ සැමරුම් සිදු කරයි
අවසන් යුද සමයේදී මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී මියගිය වැසියන්ගේ 11 වැනි ගුණ සැමරුම අද (18) ඉතා චාම්ව මුල්ලිව
මත්ද්‍රව්‍ය සමඟ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට
කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි රජයේ රෝහලක සේවයේ නියුතු වෛද්‍යවරයෙකු කේරළ ගංජා පැකට් එකක් හා කසිප්පු බෝතලයක් සමග තිර
මධ්‍යම පළාතේ ප්‍රා. කොට්ඨාස හතකට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කරයි
මධ්‍යම පළාත තුල පවතින අධික වර්ෂාව සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පළාතේ දිස්ත්‍රික්ක තුනේ ප්‍රාදේශිය ලේකම
රජයේ පාලන මිලට සහල් වෙළෙඳ පොළට නිකුත් නොකරන වෙළෙන්දන්ට එරෙහිව ඉදිරියේදි ක්‍රියාකරනවා
පොළොන්නරුවේ මහා පරිමාණ වී මෝල්කරුවන් වී තොග සගවා තබා ගැනිමේ කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක කරන බවත් ඔවුන් රජයේ පා
ඉතාලියේ අද සිට බාබර් සාප්පු,අපනශාලා විවෘත කිරිමට පියවර - දේව මෙහෙයන්ටද අවසර
පසුගිය මැයි (4) දා සිට ලොක්ඩවුන් තත්ත්වය ලිහිල් කල ඉතාලිය තවත් පියවරක් ඉදිරියට යමින් අද (18) සිට බීමහල් ආපනශාලා රූපල
අන්තර් පළාත් ප්‍රවාහන සේවා යළි ආරම්භ කිරිමට රජයේ අවධානය
අන්තර් පළාත් ප්‍රවාහන සේවා යළි ආරම්භ කිරිමට රජයේ අවධානය යොමුව තිබේ.
සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් 200 ඉක්මවයි
කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 15දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට ස
තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 21කට සුවයි
තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 21 දෙනෙකු සුවය ලබා ඇත.
මවුබිමට අපහාස වන කිසිදු ව්‍යවස්ථා සංශෝධනයකට රජය ඉඩ දෙන්නේ නෑ - කෙහෙළිය
ඩයස් පෝරාවේ අවශ්‍යතාවයට සුහම්දිරම්ලා, ජයම්පතිලා එදා පාර්ලිමේන්තුව විකෘති කර ගන්න හදපු ව්‍යවස්ථා සංශෝධනය වැනි ක
විග්නේශ්වරන් හොරපාරකින් යන්න ගිය ගමන වළකයි
යුද්දෙන් මිය ගිය වැසියන් සැමරීම සඳහා උතුරු පලාත් හිටපු මහඇමති සී.වී. විග්නේශ්වරන් මහතා ඇතුලු පිරිසක් යාපනයේ සිට
ස්පර්ශයෙන් තොරව ක්‍රියාකළ හැකි ස්විච්ඡයක් නිර්මාණය කරයි
ස්පර්ශ කිරීමකින් තොරව ක්‍රියාත්මක කළ හැකි ස්විච්ඡයක ක්‍රියාකාරී ආකෘතියක් නිර්මාණය කිරීමට මාතර අකුරැස්ස ප්‍රද
සරසවි ප්‍රවේශ අයදුම්පත් අත්සන් කර ගැනිමට සිසුන්ට දින දෙයි
කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පාසල් වසා දැමීම නිසා පාසල් අපේක්ෂකයින් ලෙස උසස් පෙළ විභාගයට පෙනී සිට, විශ්වව
නිරෝධායන මධ්‍යස්ථානයකින් පළා යමින් සිටි අයකු නැවතත් නිරෝධායන මධ්‍යස්ථානයට
අඟුණකොළපෑළැස්ස තෙළඹුයාය ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිට පලා යමින් සිටි බව කියන අයකු අද (18)
ගුවන් තොටුපළ තීරු බදු සාප්පු ඇතුළු සේවා සපයන ආයතන වලින් මාස 03 ක කුලී අය නොකරයි
කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් ගුවන්තොටුපළ වසා දැමීම නිසා තීරු බදු සාප්පු ඇතුළු ගුවන් තොටුපළ සේවා සපයන ආය
කදුකරයට වැසි - ජලාශ රැසක ජල මට්ටම ඉහලට
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිට ජල පෝෂක ප්‍රදේශවලට අද (18) දින අලුයම සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන්
ඉතාලියේ දින 86ට කොවිඩ් පරික්ෂණ තිස් ලක්ෂයක්
ඉතාලියේ කොවිඩ් 19 වසංගතය පැතිරිම ආරම්භ වු පෙබරවාරි මස (21) දා සිට ඊයේ (17) දිනය දක්වා දින 86 ක කාලයක් තුල කොවිඩ් 19 පරික්ෂණ
ස්වයං නිරෝධායනය කඩ කර සංචාරක මඟ පෙන්වන්නෙකුට දඩ
කොරෝනා වසංගත තත්ත්වය මර්දනය කිරීම සදහා ගාල්ල නගර සභාවේ සෞඛ්‍ය අංශය විසින් ස්වයං නිරෝධායනයට යොමුකරන ලද සංචාරක මග