ඊයේ රාත්‍රී වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 11 නාවික රණවිරුවන්


කොවිඩ් 19 ආසාදනය වූ බවට ඊයේ දිනයේදී අවසන් වරට වාර්තා වූ රෝගීන් 11 දෙනා නාවික හමුදා රණවිරුවන් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

දෙරණ අරුණ වැඩසටහට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. 

ඊයේ දිනයේදී වාර්තා වූ සම්පූර්ණ රෝගින්ගේ සංඛ්‍යාව 21කි.



Recommended Articles