ඊයේ වාර්තා වූ ආසාදිතයන් 25න් 23ක් නාවික හමුදා රණවිරුවන්


ඊයේ(16) දිනයේදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයන් 25 දෙනාගෙන් 23ක් නාවික හමුදා රණවිරුවන් වෙයි.

සෙසු ආසාදිතයින් දෙදෙනා නිරෝධායන මධ්‍යස්ථාන දෙකක නිරෝධායනය වෙමින් සිටි අය වෙයි.

එයින් එක් අයෙක් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි අයෙකි.



Recommended Articles