2021 වසරේ හදිසි තීරණයක් ලෙස පොහොර සහ කෘෂි රසායන ආනයන මුළුමනින්ම තහනම් කිරීමත්, පවතින විදේශ විනිමය අර්බුධයත් නිසා රට
Business
මණ්ඩලය පුනර්ජනනීය විදුලි ගෙවීම් බි.22ක් පැහැර හැරලා
ජාතික පද්ධතියට මෙගාවොට් 1,200ක් අහිමිවීමේ අවදානමක් ඇති බව මෙම බලශක්ති සංවර්ධකයන් ඇතුළත් පුනර්ජනනීය බලශක්ති සංගම්
රක්ෂණකරුවන්ද අවදානමක? ෆිච් රේටින්ග්ස් අනතුරු අඟවයි
ශ්‍රී ලංකාවේ රක්ෂණකරුවන්ගේ ණය කළඹෙහි කෙටි කාලීන අවාසිසහගත අවදානම් වැඩිකර ඇති බවට ෆිච් ණය ශ්‍රේණිගත කිරීමේ ආයත
හම්බන්තොට වරායට, ’2021 බහුකාර්ය වරාය’ සම්මානයක්
වරාය සහ පර්යන්ත ක්ෂේත්රයේ, ජාත්‍යන්තර සමාගම් සහ වෘත්තිකයන් රැසකගේ සහභාගීත්වයෙන්, ඩුබායි හි ෂැංග්‍රිලා හෝටලයේ
ආර්ථික අර්බුදයත් සමග විදුලි සංදේශන සමාගම් අර්බුදයක?
විදුලි සංදේශන සේවා අඛණ්ඩව ලබාදීමට නම්, එම පිරිවැය පාරිභෝගිකයාගේ බිල්පතට එක්කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බැ
ණය තිරසාර මාවතට ගන්නා බවට සහතිකයක් ඕනෑ - IMF
කඩිනම් මූල්‍යාධාරයක් (RFI) ඇතුළු ඕනෑම IMF ණය දීමකට පෙර ශ්‍රී ලංකාවේ ණය තිරසාර මාවතකට ගෙන යා හැකි බවට ’ප්‍රමාණවත් සහතික
ලෝක බැංකුවේ සහ IFC හි සහයෝගය හිමිවූ බව කියයි
ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (IFC) ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග මුදල් අමාත්‍යවරයා ප්රමුඛ ශ්‍රී ලංකා දූත පි
රුපියල නම්යශීලීකළ තීරණය ගැන හිටපු අධිපති කතා කරයි
එම නව විනිමය අනුපාත ප්‍රතිපත්තිය වත්මන් මහ බැංකු අධිපතිවරයා ප්රමුඛ මුදල් මණ්ඩලය විසින්ද දිගටම පත්වාගෙන යන බව හ
ඉන්දීය මුදල් ඇමතිනිය අලි සබ්රිට කීවේ කුමක්ද?
ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සහ ඉහළ පෙළේ ඉන්දීය ආර්ථික දූත පිරිස අප්‍රේල් 18දා වොෂිංටනයේ IMF මූලස්ථානයේද
තිරිඟු පිටි කිලෝවක මිල රු.40කින් තවදුරටත් ඉහළට
තිරිඟු පිටි මිල කිලෝ ග්‍රෑම් 1ක මිල රු.40කින් ඉහළ ගොස් ඇති බව වෙළෙඳ පොළ ආරංචි මාර්ග පෙන්වා දෙයි.
IMF වෙතින් ශ්‍රී ලංකාවට ධනාත්මක ප්‍රතිචාරයක්
ශ්‍රී ලංකාවේ මූල්‍ය තත්ත්වය සමනය කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ඔවුන්ගේ උපරිම සහයෝගය ලබාදෙන බවට
ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය මූඩිස් තවත් පහත හෙළයි
ශ්‍රී ලංකාව Caa2 මට්ටමේ සිට Ca මට්ටම දක්වා පහත හෙළීමට කටයුතු කර ඇති බව මූඩිස් ආයතනය දැනුම් දෙයි.
ශ්‍රී ලංකාව IMF වෙතින් කඩිනම් මූල්‍යාධාර ඉල්ලයි
මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා ඇතුළු දූත පිරිස සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්
ශ්‍රී ලංකාවේ සැබෑ උද්ධමනය සියයට 74ක් බව හෙළි වෙයි
එක්සත් ජනපදයේ ආර්ථික විද්‍යාඥ, හැන්කේගේ උද්ධමන දර්ශකය විසින් රටේ වත්මන් තත්ත්වය පැහැදිලි කරයි.
ව්‍යාපාර ස්ථාවරත්වය ගැන COYLE කණසල්ලෙන්
රට පුරා ඇතැම් ව්‍යාපාර වසා දැමීමේ තර්ජනයට මුහුණදී ඇති බව තරුණ ලාංකේය ව්‍යාවසායක මණ්ඩලය අනතුරු අඟවයි
ඩොලරය රු.335යි, ඇතැම් වාණිජ බැංකුවල රු.340යි
ඉහළ නම්‍යශීලීභාවයක් සහිතව ගනුදෙනු කිරීමට වෙළෙඳපොළට ඉඩ සලසන බවට මහ බැංකුව පසුගිය මාර්තු 07දා නිවේදනය කරද්දී ඩොලරය
කොටස් වෙළෙඳපොළ වසා දැමීමට සිදුවූයේ ඇයි - CSE
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සමග පැවති දීර්ඝ නිවාඩුවෙන් පසු තවත් දින පහකට කොළඹ කොටස් වෙළෙඳපොළ වසා දැමීමේ අවශ්යත
ගෙවීම් උපකරණ, ක්‍රම ගැන දැනුම ලබන්න අත් පොතක්
’’ශ්‍රී ලංකාවේ ගෙවීම් සේවා සඳහා මාර්ගෝපදේශය’’ නම් වූ මෙම අත්පොත, ශ්‍රී ලංකාවේ ගෙවීම් උපකරණ, ක්‍රම සහ යටිතල පහසුක
කොටස් වෙළෙඳපොළ වසා දැමීම බාහිරට නරක සංඥාවක්
නිදහස් වෙළෙඳපොළ ආර්ථිකයේ කුලුණක් වන කොළඹ කොටස් වෙළෙඳපොළ සතියක් පුරා මේ ආකාරයෙන් ගනුදෙනු සඳහා වසා දැමීම විවේචනය
ශ්‍රී ලංකාවේ ආර්ථික දැක්ම අවිනිශ්චිතයි -ලෝක බැංකුව
මූල්‍ය හා බාහිර අසමතුලිතතා හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික දැක්ම බෙහෙවින් අවිනිශ්චිත වී ඇති බව ලෝක බැංකුව පවසයි.
ඩොලරය රු.330ට යයි
ඇතැම් වාණිජ බැංකුවල ඩොලරයේ විකුණුම් මිල රු.335ක අගයකට ගොස් තිබුණු අතර, ස්ටර්ලිං පවුම සහ යුරෝ තවදුරටත් අවප්‍රමාණය ව
අපි දැනටමත් බංකොලොත් වෙලා ඉන්න රටක්..?
’’බංකොලොත් කියලා කිව්වොත්, මේක තමයි තත්ත්වය. සාමාන්‍යයෙන් මනුස්සයෙක් බංකොලොත් කියන්නෙත්, කන්න බොන්න හොයාගන්න ව
මහ බැංකු අධිපතිගෙන් විශේෂ පණිවුඩයක්
විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙසේ පවසා ඇත. එහි වැඩිදුරටත් දැක්වෙන
මූල්‍ය හා නීති උපදේශකයන් පත්කිරීමට යෝජනා ඉල්ලයි
ඒ පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගෙන්/නියෝජිත ආයතනවලින් යෝජනා සඳහා වන ඉල්ලීම් මුදල් අමාත්‍යාංශය හරහා ප්‍රකා
අපනයන, ආනයන හා භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍ර රජයට කියයි
දැනට මතුව ඇති ආර්ථික ව්‍යසනය හේතු කොටගෙන පෞද්ගලික අංශය විසින් ව්‍යවස්ථා සම්පාදකයන්ගෙන් කඩිනම් විසඳුම් ඉල්ලා සි
නව මහ බැංකු අධිපති ධුරයට පත් නන්දලාල්
ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ 17 වැනි අධිපතිවරයා ලෙස සිය රාජකාරි කටයුතු අරඹන ලදී.
ඉදිරි ආර්ථික අර්බුදය කඩිනමින් විසඳන්න
වාණිජ මණ්ඩල සහ වෙළෙඳ සංගම් ඒකාබද්ධ ප්‍රකාශයකින් කතානායක, පක්ෂ නායකයන් සහ මන්ත්‍රීන්ගෙන් ඉල්ලා සිටියි
රටේ පවත්නා තත්ත්වයට කඩිනම් විසඳුම් ලබාදෙන්න
මතභේද පසෙකලා අර්බුද විසඳා ගැනීමට එක්ව කටයුතු කරන ලෙස ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිට
මහ බැංකු විනිමය අනුවත් ඩොලරයක් අද රු.320 යි
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති විනිමය අනුපාතිකයන්ට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු.319.99
අධිපති ධුරය භාරගැනීමට ආචාර්ය නන්දලාල් අද එයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති ධුරය භාරගැනීම සඳහා මහ බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය පී. නන්දලාල්

