RoRo වාහන 90,219ක් සහ බහාලුම් ඒකක 80,325ක් මෙහෙයවමින් අංශ දෙකෙන් ඉහළම මාසික වාර්තා පිහිටුවා තිබේ.
Business
බලශක්ති ක්ෂේත්රය ආශ්රිත අවස්ථා - අභියෝග කවරේද?
බලශක්ති සංක්‍රාන්තිය සඳහා බලශක්ති සුරක්ෂිතතාව සහ ප්රමිතිකරණය පිළිබඳ ලංකා වාණිජ මණ්ඩලය සංවිධානය කළ විශේෂ සාකච
මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් සපයන්නෙකු වන බ්‍රැන්ඩික්ස් වෙතින්, දශක දෙකකට වැඩි කාලයක් පුරා රටේ සෞඛ්‍ය සේවා සඳහ
Baby Cheramy සන්නාමය සිය අනන්‍යතාව රැක ගනියි
Baby Cheramy, සිය සන්නාම අනන්‍යතාව සහ බුද්ධිමය දේපළ සඳහා වන සුවිශේෂී හිමිකාරිත්වය සහ අයිතිවාසිකම් තහවුරු කර ගනියි.
එමිරේට්ස් A350 ගුවන් යානා කොළඹ සේවා දෙගුණ කරයි
ඩුබායි සහ ශ්‍රී ලංකාව කොළඹ අතර ප්‍රිමියම් ඉකොනොමි පන්තියේ ආසන සංඛ්‍යාව දෙගුණ වන බව එමිරේට්ස් ගුවන් සමාගම පවසයි.
ශ්‍රී ලංකා එක්ස්පෝ 2027 සඳහා ලියාපදිංචි කාලය දීර්ඝ කෙරේ
මෙම ප්‍රමුඛතම වෙළෙඳ ප්‍රදර්ශනය, 2027 ජනවාරි 14 සිට 17දා දක්වා කොළඹ BMICH හිදී පැවැත්වීමට නියමිතය.
මහජන බැංකුව අභිමානවත් 65 වැනි සංවත්සරය සමරයි
රු.ට්‍රිලියන 3.7කට අධික වත්කම්වලට හිමිකම් කියන මහජන බැංකුව, මිලියන 15.2කට අධික ගනුදෙනුකරුවන් පිරිසකට සේවාවන් සපයයි.
බ්‍රිතාන්‍යය සමග ව්‍යාපාර කටයුතු සඳහා වූ මණ්ඩලයට නව නිලධාරී මඬුල්ලක්
නව සභාපතිනිය ලෙස ‘නෝෆොක් ෆුඩ්ස්’ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා අමීනා සියාඋද්දීන් මෙනෙවිය තේරී පත්ව තිබේ.
CICT අඛණ්ඩව 10 වැනි වරටත් ආසියාවේ හොඳම බහාලුම් පර්යන්තය වී සම්මානයට
CICT ලත් ජයග්‍රහණය, කලාපීය ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක ලෙස කොළඹ වරායට හිමි ස්ථානය තවදුරටත් තහවුරු කර ඇත.
සියැට් කැලණි දීර්ඝකාලීන සේවක හා විශිෂ්ට කාර්යසාධන ඇගයීම් සිදුකරයි
එහි සමස්ත සේවක පිරිසෙන් සියයට 20කට ආසන්න පිරිසක් වසර 15කට වැඩි කාලයක් සේවය කර ඇත.
ද. ආසියානු යටිතල පහසුකම් හා ඉදිකිරීම් දැවැන්තයින් කොළඹට
’’INFRACON 2026’’ ප්‍රදර්ශනය නැරඹීම සඳහා ක්ෂේත්රයේ වෘත්තිකයින්ට මෙන්ම උනන්දුවක් දක්වන පොදු මහජනතාවටද අවස්ථාව පවතී.
සෙලින්කෝ ලයිෆ් ’ෆැමිලි සවාරි 19’ හි ජයග්‍රාහකයින් සාර්ථක චීන සංචාරයක
සංචාරයට සියලු වියදම් සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් දැරූ අතර, ඊට සාමාජිකයන් 20 දෙනෙකුගෙන් සමන්විත ජයග්‍රාහී පවුල් ප
තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පිළිබඳව ජනතාවට දැනුම්දීමක්
’’Infinity Rover (Pvt) Ltd’’ විසින් තහනම් පිරමීඩ යෝජනා ක්රමයක නියැලීම, පවත්වා ගැනීම සහ ප්‍රවර්ධනය කිරීම සිදුකර ඇති බව හඳුනා ගැ
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඇරඹීම ප්‍රමාද වේ - හේතුව තාක්ෂණික දෝෂයක්
වසර 15කට වඩා වැඩි කාලයක් අක්‍රියව පැවති CDS ගිණුම් 2026 ජූනි 30 වැනි දින අත්හිටුවීමට පියවර ගැනීමේදී ඇති වූ තාක්ෂණික දෝෂය
ආර්ථික පරිවර්තනයක නියමුවා ලෙස ලංකා වාණිජ මණ්ඩලය නව ගමනක
ලංකා වාණිජ මණ්ඩලයේ 187 වැනි මහා සභා රැස්වීමේදී සභාපතිවරයා ලෙස යළිත් තේරීපත් වූ ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා ප්‍රකාශ
ලංකා වාණිජ මණ්ඩලයේ 187 වැනි සභාපති ලෙස ක්‍රිෂාන් බාලේන්ද්‍ර යළිත්
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෲ පැට්රික් මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභා
කොමර්ෂල් බැංකු වීසා කාඩ්පත් හිමියන් FIFA අවසන් මහා තරගයට
මාර්තු මස 15 සිට මැයි මස 10 දක්වා කාලය තුළ කාඩ්පත් භාවිතයෙන් සිදු කළ ගනුදෙනු පදනම් කර ගනිමින් ක්‍රියාත්මක කළ ප්‍රවර්
කොළඹ කොටස් වෙළෙඳපොළ 13 වැනි ශාඛාව ගම්පහ විවෘත වේ
ගම්පහ නව ශාඛාව මඟින් ප්‍රදේශයේ ජනතාවට සහ ව්‍යාපාරික ප්‍රජාවට සේවා රැසක් සලසා දීමට කටයුතු යොදා ඇත.
බ්‍රැන්ඩික්ස් සමූහයේ අධ්‍යාපනික හා ප්‍රජා සත්කාර තවත් අදියරක් නිමයි
මෙරට සියලුම දරු දැරියන්ට හා පුරවැසියන්ට හිතකර පරිසරයක් හා නිසි අධ්‍යාපනයක් නිර්මාණය කිරීමට බ්‍රැන්ඩික්ස් කැපී
සියැට් කැලණි සමාගම හොඳම ටයර් නිෂ්පාදකයා කිරුළු පලඳී
ශ්‍රී ලංකා මෝටර් රථ කර්මාන්ත කවුන්සිලය (AIC) විසින් ප්‍රථම වරට සංවිධානය කළ මෝටර් රථ කර්මාන්ත සම්මාන උළෙලේ දී මෙසේ ඇග
රොසෙල් “Imperium 2026” අභිමානවත් ලෙස නිමාව දකියි
පසුගිය වසර කිහිපය පුරා රොසෙල් අත්කරගත් සාර්ථකත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සිහිපත් කෙරිණි.
එමිරේට්ස් කොළඹ මෙහෙයුම්වල වසර 40ක් සනිටුහන් කරලා
1986 අප්‍රේල් මාසයේදී සිදු කළ පළමු ගුවන් ගමනින් පසු, එමිරේට්ස් ගුවන් ගමන් 97,000ක් ඉක්මවා මගීන් මිලියන 15කට අධික සංඛ්‍යා
වඩා ආරක්ෂිත හා වේගවත් අන්තර්ජාල ගෙවීම් ක්‍රමයක්
නැවත නැවතත් කාඩ්පත් විස්තර ඇතුළත් කිරීමකින් තොරව, ක්ලික් කිරීම් කිහිපයකින් ගනුදෙනුව සම්පූර්ණ කිරීමට අවස්ථාව.
AI ප්රබෝධය නිසා මෙමරි චිප් මිල ඉහළ යාමෙන් තාක්ෂණ ලෝකයේ අර්බුදයක්
පරිගණක උපාංග අතරින් අඩුම මිලකට පැවති RAM මිල පවා 2025 ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා දෙගුණයකට වඩා වැඩි වෙලා.
විදේශ විනිමය රෙගුලාසි වෙනස් කිරීමට පෙර අපනයනකරුවන්ගෙන් නොවිමසුවේ ඇයි?
ශ්‍රී ලංකා මහ බැංකුවේ අතිවිශේෂ ගැසට් පත්‍රය ගැන ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය (NCE) දැඩි කනස්සල්ලෙන්.
ඩිජිටල් ශ්‍රම බලකාය බලගැන්වීමට කොමර්ෂල් බැංකු ComBank GIG+
පිළිගත් ඩිජිටල් සහ මාර්ගගත රැකියාවලින් ලබාගන්නා විදේශ මුදල් ආදායම් සත්‍යාපන ක්‍රියාවලියට යටත්ව, මෙරට පදිංචි වය
ආබාධ සහිත ළමයින්ගේ රැකවරණය සහ පුනරුත්ථාපනය ගැන සිතන්නට කාලයයි
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දර්ශන හා මනෝවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය ඥානදාස පෙරේරා, වර්තමානය
ලංකා වාණිජ මණ්ඩලයේ 187 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූනි 25දා
මෙවර මහා සභා රැස්වීමේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෲ පැට්රික් සහභාගි ව
ශ්‍රී ලංකාවේ ජාතික අපනයන සංවර්ධන සැලැස්ම දියත් වේ
අපනයන විවිධාංගීකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා ’තිරස් අංශ’ හයක් (Horizontals) සහ ’ප්රමුඛ අපනයන අංශ’ අටක් (Verticals) හඳුනා ගැනේ.
BestWeb.LK 2026 වෙත නිල විදුලි සංදේශ අනුග්‍රහය HUTCH
BestWeb.LK යනු 2009 වසරේ සිට අඛණ්ඩව සංවිධානය කරනු ලබන්නේ LK Domain Registry විසිනි.

