ඇන්තනී නිහාල් ෆොන්සේකා මහතා 2022 මැයි 26 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩල සාමාජික
Business
කොළඹ උද්ධමනය මැයි මාසයේ සියයට 40ට ළඟයි
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2022 අප්‍රේල් මාසයේ පැවති 29.8% සි
වැට් සහ විදුලි සංදේශ බදු වහාම වැඩි කිරීමට යෝජනා
එකතු කළ අගය මත බද්ද (වැට්) 8% සිට 12% දක්වාත්, විදුලි සංදේශ බද්ද 11.25% සිට 15% දක්වාත් වැඩි කිරීමට මෙසේ යෝජනා කර ඇත.
අක්‍රීය ණය යනු ණය කපා හැරීමක් නොවේ
මාධ්‍යයන්හි කතාබහට ලක්වූ කිසිදු ණය මුදලක් කපා හැර නැති බව මහජන බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.
ආහාර ද්‍රව්‍ය ආනයන ගැන මහ බැංකුව කරුණු පහදයි
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල විශාල හිඟයක් ඇතිවන බවට පළවන අදහස් ගැන කරුණු පහදමින් ශ්‍රී ලංකා මහ බැංකුව මෙම පැහැදිල
බැංකු ක්ෂේත්රයට සහාය වීමට මහ බැංකුවෙන් නියාමනයක්
වත්කම්වලින් 2.5%ක අගයක ප්‍රාග්ධන සංරක්ෂක ස්වාරක්ෂකය භාවිතයට බැංකුවලට අවසර හිමිවන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ප්‍රවර්ධනයට අවස්ථා
පුද්ගලික ව්‍යාපාර උපදේශක සේවා සපයන්නන් සමග කීල්ස් සැපයුම්කරුවන් සම්බන්ධ කිරීමේ ගිවිසුමක් හරහා ශ්‍රී ලංකාවේ කු
ආර්ථික අභියෝග තුළ උසස් අධ්‍යාපනයට මූල්‍ය සහායක්
සිසු සිසුවියන්ට තම වෘත්තීය අධ්‍යාපන හෝ උසස් අධ්‍යාපන කටයුතු සඳහා මූල්‍ය සහාය ලබාගත හැකි අතර, වාරික 4කින් පොලී රහි
කොණ්ඩා කැපීම හා සැකසීමට වෘත්තීය පරීක්ෂණ ක්‍රමවේදය
ජාතික වෘත්තීය පරීක්ෂණ ක්‍රමවේදය (National Trade Test/NTT ) තුළින් දැනට වෘත්තියෙහි නියුතු ශිල්පීන් සඳහා ’Hair Cutting Gents - Fashionable Hairdresser’ සහති
2022 Zero Chance Stories කෙටි චිත්‍රපටි තරගයේ ජයග්‍රාහකයින් නම් කරයි
පළමු ජයග්‍රාහකයින් තිදෙනා ප්‍රථම ස්ථානය - ග්‍රේසන් ප්‍රශාන්ත් - වෙන්ඩම් දෙවන ස්ථානය - යසීර් නිසර්ඩින් - Lost in Deep තෙව
මහ බැංකුවට යළි ඒමක් නෑ, වත්මන් අධිපති වඩාත් සුදුසුයි
තමන් යළිත් මහ බැංකු අධිපති ධුරයට පත්වන්නේ දැයි කළ විමසීමකදී ඉහළ පෙළේ ආර්ථික විද්‍යාඥයෙකු සහ හිටපු මහ බැංකු අධිපත
ඉදිරි මාස 6 උද්ධමනය පහළ දැමීම කාටවත් කරන්න බෑ
රටේ ආර්ථික ක්‍රියාකාරකම් සීමාවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙසේ
ලෝක බැංකුව ශ්‍රී ලංකාවට කොන්දේසි ඉදිරිපත් කරයි
ශ්‍රී ලංකාව පිළිබඳව ලෝක බැංකුව නවතම නිවේදනයක් නිකුත් කරමින් මෙම කරුණ ඉස්මතු කර තිබේ.
අප්‍රේල් මස උද්ධමනය සියයට 34ට ආසන්නයි
ආහාර කාණ්ඩයේ උද්ධමනය 45.1%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ළඟ තබාගත හැකි ඩොලර් ගණන 10,000කට සීමා වේවි?
ශ්‍රී ලංකාව තුළ වෙසෙන නේවාසිකයෙකුට හෝ ආයතනයකට නෝට්ටු වශයෙන් තමන් ළඟ තබාගත හැකි විදෙස් මුදල් ප්‍රමාණය ඇ.ඩොලර් 15,000ක
මම තවදුරටත් අධිපති ධුරයේ සිටිනවා - මහ බැංකු අධිපති
’’පසුගිය 09 වැනි සඳුදා තිබූ තත්ත්වයට වඩා අද හොඳ තත්ත්වයක් තිබෙනවා. ඒ නිසා මම හිතන්නෙ නෑ, මම එදා කිව්වා වගේ ඉවත් වෙන්
මහ බැංකු පොලී අනුපාත මෙවර වෙනස් නොකරයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 මැයි මස 18 වැනි දින පැවති රැස්වීමේදී මෙම තීරණය ගත් බව දැනුම් දෙයි.
වෛරයෙන් වෛරය නොසන් සිඳෙයි -UN ශ්‍රී ලංකාවට කියයි
සියලු බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාව වන්නේ, සියලු පව් නොකිරීමත්, කුසල් දහම් දියුණු කර ගැනීමත්, සිත පිරිසිදු කිරී
කොටස් වෙළෙඳපොළ අද දිනයේදීත් වසා දැමෙයි
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සමග සාකච්ඡා කර, කොළඹ කොටස් වෙළෙඳපොළ අකමැත්තෙන් වුවද වසා තැබීමට ත
නීතිවිරෝධීව කිසිවෙකු රටින් පිටකිරීමට උත්සාහ කළේ නෑ
සමාජ මාධ්‍ය හරහා පැතිර යන අභූත සහ පදනම් විරහිත චෝදනා ප්‍රතික්ෂේප කරන බව සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනර
ආර්ථිකය යළි ගොඩනැංවීමේ තරුණ ක්‍රියාකාරී සැලැස්මක්
වත්මන් අර්බුධයෙන් රට මුදවා ගැනීමට කරුණු 10කින් යුතු ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කිරීමට තරුණ ලාංකේය ව්‍යවසාය
සාමුද්‍රීය පරිසරය ආරක්ෂා කරන තරුණ ව්‍යාපෘතියක්
ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් මූලික කරගනිමින් විවිධ ස්වේච්ඡා සංවිධාන, පාරිසරික කණ්ඩායම්, පර්යේෂකයන්, පාරිසරික ක්
ආසියානු යටිතලපහසුකම් බැංකුවේ සහායත් ඉල්ලයි
රාජ්‍ය බැංකුවලට විදේශ විනිමය ද්‍රවශීලතා සහාය ලබාගැනීමට ඇ.ඩො.මිලියන 100ක් කඩිනමින් ලබාගැනීමට මුදල් ඇමති AIIB සමග සාකච
මාස දෙකට ඩොලරය රු.172කින් ඉහළ ගිහින්
වාණිජ බැංකුවල ඩොලරයේ විකුණුම් මිල රු.380ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, රුපියලට සාපේක්ෂව සෙසු විදේශ මුදල් ඒකකවලද මිල ශීඝ
ආහාර සිල්ලර මිලෙහි වසරින් වසර සියයට 50ක වැඩිවීමක්
ගෝලීය මිල ගණන් ශ්‍රී ලංකාවේ තරම් වේගයෙන් ඉහළ යෑමක් නොමැති බව, ’ඇඩ්වොකාටා බත් කරි දර්ශකය’ (BCI) මගින් අනාවරණය කරයි.
හම්බන්තොට වරායෙන් අසල්වාසී ප්‍රජාවන්ට සමාජ සත්කාර
හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP), දිස්ත්ත්රික්කය තුළ පවත්නා මහා පරිමාණයේ අවශ්‍යතාවලට විසඳුම් ලබාදෙන අතරම, තමන්ට ආස
සංස්ථාවේ මිලටම IOC තෙල් විකිණුවත් ලාභය කෝටි 337
ලංකා IOC සමාගම 2022 ජනවාරි සිට මාර්තු දක්වා කාර්තුවට අදාළ මූල්‍ය ප්‍රකාශන නිකුත් කරද්දී, ඊයේ (04දා) IOC කොටස් මිල 32.14%කින් ඉහ
ඉමාද් සුබේරිට කළ ගෙවීම් රජයේ උපදෙස් මතයි කළේ
ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (03දා) කරනලද චෝදනාව අසත්‍ය කරුණක් බව පවසමින්, තම අභිමතයට කිසිදු ගෙව
දේශපාලනික සහයෝගය යළි ආර්ථිකය නැංවීමට අවශ්‍යයයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ 2021 වසර සඳහා වන සිය වාර්ෂික වාර්තාව (මුදල් මණ්ඩලයේ 72 වැනි වාර්ෂික වාර්තාව) ඉදිරිපත් කරමින් පව
කොළඹ අප්‍රේල් උද්ධමනය සියයට 29.8යි - මහ බැංකුව
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 මාර්තු මාසයේ පැවති 18.7% සිට 20

